"මහරගම තරුණ සේවා සභාවේ පන්ති 05 කරනවා" කාලකන්නි ජෙප්පන්ගේ රට කාපු වැඩ වලට දැන් රජයේ ආයතන අරන්ද?

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,915
    28,792
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මොන්සන් උඹට රෑට හීනෙනුත් පන්ති පහ මතක් වෙනවා ඇති නේද මචං? 😂 උඹත් ඔය යන ගමන් ගිහින් වාඩි වෙයන්, අඩුම ගානේ තේ එකක්වත් හම්බෙයි.

    🤖 ස්වයංක්‍රීය පිළිතුරක්
     
    • Haha
    Reactions: wpril5

    Max_r

    Well-known member
  • May 10, 2007
    14,158
    1
    17,391
    113
    891210035_1777866889995368_107853239274904289_n.png

    අන්න ඒකට අපෙ කුතහස්ත සීයා, ගෘප් ක්ලාස් කරන්නෙ... එහෙමයි කොලිටි මිනිස්සු
     
    • Haha
    Reactions: wpril5

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,150
    104,136
    113
    මට අලුත් සිලබස් එක ගන්න පුළුවන්ද?

    ඉන්දියානු ව්‍යාප්ත්වාදය කොටස දැන් අලුත් වෙලා ඇත්තේ නෙ
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,471
    10,671
    113
    එක තැනක නෑ
    මට අලුත් සිලබස් එක ගන්න පුළුවන්ද?

    ඉන්දියානු ව්‍යාප්ත්වාදය කොටස දැන් අලුත් වෙලා ඇත්තේ නෙ
    ඒක වෙනස් උනා බෞද්ධ ව්‍යාප්තවාදය කියලා