15:31 - රැකියා අවස්ථා උත්පාදනය කරන සුළු හා මධ්‍ය පරිමාන ව්‍යවසායකයන් සඳහා රුපියල් මිලියන 250 සිට බිලියන 750 දක්වා ණය ලබා දීමට යෝජනා කෙරේ.
15:29 - බැංකුවල ණයවලින් සියයට 10ක් සුළු හා මධ්‍යම පරිමාන ව්‍යවසායකයන් සඳහා වෙන් කිරීමට යෝජනා කෙරේ.
15:28 - සුළු හා මධ්‍ය පරිමාන ව්‍යවසායකවල මූල්‍ය පහසුකම් සඳහා ණය සුරැකුම් ක්‍රමයකින් ආරම්භ කරමින් එහි මූල්‍ය ප්‍රාග්ධනය සඳහා රුපියල් මිලියන 500ක් වෙන් කෙරේ.
ණය පොළිය 50%කට පමණක් අයකරගන්න සීන් එකක් කිව්ව නේද?හරියට අහගත්තු කෙනෙක් ඉන්නවද?


