ගම්පහ මහේස්ත‍්‍රාත්ට හදිසි මාරුවක්... විනිසුරු පුහුණු ආයතනයට..

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,745
    2,765
    113
    United States
    අහිංසක මිනිස්සු නිකරුණේ උසාවි ගෙනියන්න එපා කියලා පොලිසියට නියෝග කරපු මහේස්ත්‍රාත්වම හදිසියෙම මාරු කරපු එක නම් හිතන්න දෙයක් තියෙන වැඩක්.
     
    • Like
    Reactions: BadBlueGenius

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    6,312
    9,209
    113
    කොහොමද කැරි ජෙප්පොන්ගේ වැඩ... ජජ් අධිකරණයට අපහාස කරා කියල පොලිස්පතිට නඩු දැම්ම විතරයි මාරු කරල...
     
    • Like
    Reactions: BadBlueGenius