Math ban mara lassanaiMama hari asai mekita![]()
අඩෝ deshani dress point බන්කොලොත් උනා නේද. ඉස්සර පානදුරෙත් තිබ්බා එකක්.90' වල රෙදි කඩ හැම එකක්ම නම දැම්මෙ ඩ්‍රෙස් පොයින්ට් කියල. ඒ කාලේ දෙශානී ඩ්‍රෙස් පොයින්ට්, ස්රියානී ඩ්‍රෙස් පොයින්ට් කියල රෙදි කඩ තිබ්බ සෑහෙන්න. පස්සේ ඒ ට්‍රෙන්ඩ් එක නැති වුන.