office 365 Resell කරන්නේ කොහොමද? කස්ටමර්ස්ලට

RoyalBlu

Well-known member
  • May 26, 2021
    512
    341
    63
    365 wala direct resellers la innawa. e ekkenek ekka sign up wenna indirect reseller kenek widihata. Client account loku pramana walin manage karana aya thamai microsost direct resellers la wenne. E kenek ekka indirect reseller kenek widihta reg wenna.
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,583
    12,660
    113

    mekedi unge threshold set karala tiyanawa neda ? maseka ta specific quantity ekak sell karanna kiyala
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,583
    12,660
    113
    e direct resellerslata machan. Loku targets thiyenne unta. Indirect awlak na apita
    මම ලංකාවේ ඩිස්ටි්‍රබියුටර් කෙනෙක්ට කතා කලා...එයාලා කියනවා indirect ගත්තම Advanced ටෙක්නිකල් සපෝට් වලට උන් වෙනම චාර්ජ් කරනවා කියලා... .මචං..ඒක පට්ට අවුල්නේ...

    Microsoft ඩිරෙක්ට් ක්ලයින්ට් ට එකෙන්ම ගන්න කියලා . ඒකේ ඇක්සස් අරන් ටෙක් සපෝට් දෙන එක කරා නම් වාත වෙන්නැතුව Microsoft එකෙනුත් ටෙක් සපෝට් අරගෙන ක්ලයින්ට් ගෙන් චාර්ජ් කරන්නත් පුලුවන් සර්විස් ෆී එකක් විදියට්‍.. ..මම ඒ විදියට සර්විස් එකක් දෙනවා දැනටමත්...අපි හිර වෙන තැනකදී Microsoft එකෙන් පට්ට ස්පිඩ් එකකින් සපෝට් එක දෙනවා..

    Indirect කලාම ලයිසන් එකෙන් එන Profit Margin එක විතරයි.. සපෝට් එක ගන්න ගියාම..අරුන්ට පුලුවන් නේ අපිව හිරකරන්න...ටෙක්නිකල් සපෝට් ටිකට් වලින් (මම කිව්වේ ලොකු සීන් එකක් පෙන්නලා ගාන කපන්න වගේ දෙයක්)
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,265
    10,742
    113
    මමත් resell කරන්න kaspersky Standard ටිකක් ගත්තා. තුනයි විකුණන්න පුලුවන් උනේ බන්. උබට මොකක්හරි විධියක් සෙට් උනොත් කියහන් මටත්.
     
    RoyalBlu

    Well-known member
  • May 26, 2021
    512
    341
    63
    මම ලංකාවේ ඩිස්ටි්‍රබියුටර් කෙනෙක්ට කතා කලා...එයාලා කියනවා indirect ගත්තම Advanced ටෙක්නිකල් සපෝට් වලට උන් වෙනම චාර්ජ් කරනවා කියලා... .මචං..ඒක පට්ට අවුල්නේ...

    Microsoft ඩිරෙක්ට් ක්ලයින්ට් ට එකෙන්ම ගන්න කියලා . ඒකේ ඇක්සස් අරන් ටෙක් සපෝට් දෙන එක කරා නම් වාත වෙන්නැතුව Microsoft එකෙනුත් ටෙක් සපෝට් අරගෙන ක්ලයින්ට් ගෙන් චාර්ජ් කරන්නත් පුලුවන් සර්විස් ෆී එකක් විදියට්‍.. ..මම ඒ විදියට සර්විස් එකක් දෙනවා දැනටමත්...අපි හිර වෙන තැනකදී Microsoft එකෙන් පට්ට ස්පිඩ් එකකින් සපෝට් එක දෙනවා..

    Indirect කලාම ලයිසන් එකෙන් එන Profit Margin එක විතරයි.. සපෝට් එක ගන්න ගියාම..අරුන්ට පුලුවන් නේ අපිව හිරකරන්න...ටෙක්නිකල් සපෝට් ටිකට් වලින් (මම කිව්වේ ලොකු සීන් එකක් පෙන්නලා ගාන කපන්න වගේ දෙයක්)
    ow ehem ekak nam thiyenawa itin.
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,915
    28,792
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඔය ඉන්ඩිරෙක්ට් වාත වලට කරගහනවට වඩා ලේසියි මචං ක්ලයන්ට්ගේ කාඩ් එකෙන්ම ඩිරෙක්ට් අරන් දීලා සෙටප් ෆී එකයි මන්ත්ලි මේන්ටෙනන්ස් එකයි ගන්න එක. අපේ උන්ට Kaspersky විකුණන්න ගියාම අහන්නේ ක්‍රැක් එකක් නැද්ද කියලනේ, ඉතින් තුනක් විකුණගත්තා කියන්නෙත් ලොකු ජයග්‍රහණයක් බන් 😂.

    🤖 ස්වයංක්‍රීය පිළිතුරක්

    @Shamal3001 Mokada wutto hinawenne?

    ━━ 🤖 AI generated reply ━━
    ------ Post added on Nov 6, 2026 at 6:40 PM
     
    • Haha
    Reactions: Shamal3001