PC එකේ Movies & TV Shows පිළිවෙළකට හදමු 🎬 [Crynet Showcase]

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,704
    11,575
    113
    34
    Crynet Solutions
    Crynet Showcase

    eWFDb6W.png

    ℹ️ අවුරුදු දහයකට පහලවකට විතර කලින් movies/tv shows download කරල folders වෙන් කරල ඒවාට DeviantArt එකෙනුයි එහෙන් මෙහෙන් pngs, icons packs download කරල ලස්සනට තියාගත්ත මතකද. දැන් streaming services පදුරක් පදුරක් ගානෙ තිබ්බට ඒ දවස් වල එහෙම නෑ නෙ.
    ඉතින් ඕකට nostalgia පාරක් එක්ක දැන් අවුරුදු පහ හයකට කලින් පොඩි tool එකක් ගහල තිබ්බ. ඉස්සර වගේ වෙලාවක් තිබ්බෙ නැති නිසා release කරන්න distribute කරන්න පුළුවන් level එකේ app එකක් ගහගන්න බැරි උනා. දැන් a.i තියන නිසා ආයෙ app එක rewrite කළා විතරක් නෙවේ project එක ටිකක් ලොකු උනා.
    තාම download කරල movies බලන කුකුලන්ට library එකක් එක්ක මේකෙන් ලස්සනට manage කරන්න පුළුවන්. ℹ️

    ​

    🏠 Dashboard​

    ℹ️ App එක open කරපු ගමන් Up next, Continue watching, මේ සතියේ බලපු ගාණ වගේ stats ඔක්කොම එක තැනක ℹ️

    iaT3NsB.png

    ℹ️ App එක open කරපු ගමන් movies folder එකයි tv series folder එකයි select කරන්න දෙයි.
    දුන්න ගමන් සේරම ටික automatically add වෙනව මුකුත් manually කරන්න දෙයක් නෑ. 99% accuracy එකකින් detect වෙනව ℹ️
    KzwFSx9.png

    📚 Movies සහ TV Series Library​

    ℹ️ ඔක්කොම movies, TV series advanced filtering system එකක් එක්ක.
    ඒ කියන්නෙ imdb rating විදියට, released year , language , watched/unwatched, genre වගේ ඒව ගෙන් filter කරල ගන්න පුළුවන්.
    TV series වලට Missing episodes filter එකකුත් තියෙනවා. ℹ️
    Ussu1Xv.png

    ℹ️ TV series detect කරනවා කියන්නේ නිකන්ම poster එකක් download කරනවා විතරක් නෙවෙයි Series එකේ තියෙන හැම episode එකක්ම හොයාගෙන, අදාළ season එකට, අදාළ episode එකට හරියටම assign කරනවා.
    Episodes කොහේ තිබ්බත් අවුලක් නැහැ. නම S01E01, 1x01, Episode 1 කොයි විදියට තිබ්බත් Series කීපයක episodes එකම folder එකක කලවම් වෙලා තිබ්බත් කේස් එකක් නෑ, එකින් එක අඳුරගෙන අදාළ series එකට දානවා.
    මේක හදද්දී හිතාගන්නත් බැරි තරම් fallbacks ගාණක් දාල තියෙන්නෙ. කොහෙන් දැම්මත් detect වෙනව. and missing episodes black and white විදියට පෙන්නනව ℹ️

    beKeoBL.png
    WDq7zEH.png


    ℹ️ Screenshots තව ගොඩක් තියෙනවා, ඔක්කොම මෙතන දාන්න බෑ ඒත් දැක්කම සිද්දිය තේරෙනවා නේ ℹ️

    ℹ️ මේක free api එකක් අරගෙන hardcode කරල ගහපු app එකක් නෙවේ. TMDB, OMDb, fanart.tv, TVmaze වගේ sources ගොඩක් set කරල වෙනම backend api එකක් ගහල තියෙන්නෙ.. එක පාරක් හොයපු movie/series එකක් server එකේ cache වෙන නිසා ඊළඟ පාර එවෙලේම එනවා ℹ️
    ​

    🖼️ Folder Icons​

    ℹ️ Project එක based උන මම කලින් හදල තියන් හිටිය feature එක. කලින් කිව්ව වගේම ඉතින් explain කරන්න ඕන නෑ දැක්කම තේරෙනව නෙ.
    Apply කරන්න කලින් ඔක්කොම folders preview කරලා බලන්න පුළුවන් ℹ️
    aA7xjg1.png


    BuKWTVn.jpeg


    m7AOrLC.png

    ⬇️ Auto-Import​

    ℹ️ අපි Movies or TV Episodes download කරනව නෙ. browser එකෙන් කරනව. torrent clients වලින් කරනව. download manager වලින් කරනව.
    ඒව download folder එකට එනව කියල හිතන්න. ඒ folder එකයි move කරන්න ඕන folder එකයි අපි මේකට දීල තියන් විතරයි ඕන.
    example : අපි breaking bad Season 02 Episode 03 ගත්ත කියල හිතන්න.
    ඒක TV Series Folder එකට ගානට Breaking Bad Folder එක හැදිලා. ඒකට Icon එක auto apply වෙලා. Seasons Folders හැදිල File එක Move වෙනව.
    සමහර torrent client වලින් file එක move කරන්න දෙන්නෙ නැතුව block කරනව නම් torrent client එක connect කරන්න පුළුවන්. එතකොට auto file එක release කරවාගෙන move කරනව ℹ️
    tuQduyC.png

    3rLuUAL.png

    👥 People​

    ℹ️ Library එකේ ඉන්න actors, directors, writers ඔක්කොම photos එක්ක ℹ️

    4XUSdnN.png


    ℹ️ Actor කෙනෙක්ව click කරාම bio එක, ඔයා ළඟ තියෙන එයාගේ movies, ඒ වගේම එයා රඟපාපු හැම movie එකක්ම, TV show එකක්ම තියෙන full filmography එක (Keanu Reeves ට 183ක්) බලාගන්න පුළුවන්. ඔයා ළඟ දැනටමත් තියෙන ඒවට green badge එකක් තියෙනවා ℹ️
    nGTx9nD.png

    🗂️ Collections​

    ℹ️ අමුතුවෙන් Collection හදන්න ඕන නෑ franchises auto detect වෙලා collections හැදෙනවා.
    අපිට ඕන නම් manually collections හදාගන්නත් පුළුවන් ℹ️

    5oCGhSI.png

    ​

    📱 Phone සහ Android TV Apps (Free)​

    ℹ️Crynet Showcase එක Plex හරි Jellyfin හරි replace කරන්න ගහපු app එකක් නෙවේ. එත් casual user කෙනෙක් ට මේකෙන් ලොකු ප්‍රයෝජනයක් ගත හැකි.
    normally movie එකක් pc එකෙන් cast කරනව නම් VLC එකෙන් නෙ බොහෝ දුරට කරන්නෙ. තව option තියනව මම කියන්නෙ ලේසියෙන් කරන්න.
    VLC එකෙන් cast කරපු උන් දනනව නෙ සමහර වෙලාවට seek වෙන්නෙ නෑ seek උනත් audio out of sync යනව. subtitles කොහොමවත් support කරන්නෙ නෑ.
    ඉතින් මේක හොද option එකක් phone එකේ realtime pc එකේ library එක sync වනව නිසා එක tap එකෙන් cast කරන්න පුළුවන් වගේම trakt එකේ sync වෙනව මොනාද බැලුවෙ කියලත්.ℹ️

    💡 Subtitles ගැන : folder එකේ .srt වගේම MKV ඇතුළේ තියෙන subtitles auto අඳුරගන්නවා, නැත්නම් app එකෙන්ම download කරගන්න පුළුවන්. Cast කරද්දී PC එක subtitles TV එකට තේරෙන format එකට convert කරලා stream එකත් එක්කම යවනවා, ඒ නිසා Chromecast, Google TV එකේ subtitles ඔයා දාපු size, color එකෙන්ම පේනවා. Subtitles පෙන්නන්න බැරි TV, projector එකක් නම් ඔයාගෙන් අහලා PC එක stream වෙන ගමන්ම subtitles video එකට burn කරලා යවනවා💡

    💡 දැනට වැඩ කරන්නේ Local Network එකේ විතරයි. means devices ටික Same Wifi එකට connect වෙලා ඉන්න ඕන
    ඉස්සරහට Tailscale දාල internet එකට trough stream කරන්න දාන්න බලන්න ඕන.💡

    w3DKU3F.png


    ℹ️ Phone එකේ cam එකෙන් scan කරා connect උනා. ඕන නම් scan කරන්නෙ නැතුව auto connect වෙන්න දෙන්න පුළුවන්.
    pc එක find කරාම. ask pc දෙන්න විතරයි තියෙන්නෙ. tv app එකෙත් already phone එක connected නම් ඒකෙන් ම scan කරපු ගමන් connect වෙනව ℹ️
    ooI7Oln.png


    Vxz7oUL.png

    🔄 Trakt Sync​

    🔔 Trakt connect කරගත්තම කවදාවත් බලපු series movies වල progress නැති වෙන්නෙ නෑ.
    app එක වෙන pc එකකට දැම්මත් auto sync වෙනව and app එක offline උනත් වැඩ කරනව manually movies/series හොයල දාල progress track කරන්න පුළුවන්. අපේ library එකේ තිබ්බෙ නැති උනාට අවුලක් නෑ 🔔
    o4g3IoG.png



    🔔🔔🔔
    Software එක free ඕන දවසක් පාවිච්චි කරන්න පුළුවන් buy කරන්න ඕන නැහැ. trail එකක් නෙවේ තියෙන්නෙ.
    buy කරොත් පොඩි limitation ටිකක් නැති වෙන්නෙ ඒක නිසා use කරන්න තමයි තියෙන්නෙ.
    තමන්ගේ Library එකේ screenshot මේ thread එකේ share කරන කුකුලන්ට and මේකෙ missing features මොනාද bugs මොනාද කියල සප් එකක් දෙන උන්ට free keys දෙනව. 2025 අව්රුද්දට කලින් reg වෙච්ච account තියන උන්ට🔔🔔🔔


    << Download >>







    https://crynetsolutions.com/

    8-) 8-)

    එහෙනම් බුදු සරණයි..
    අපි ගියා.. 👋

    ━━━━━━━━━━━━━━━━━━━━━━━━

    📌 Other threads

    🏋️ GYM යමු : ~ Part I ~

    🏋️ (Part II) GYM යමු

    💬 Elakiri එකේ සුපිරියට Reply දාමු - [Crystal Comments]

    🛡️ First Standard Anti-Virus In Sri Lanka [Crystal Shield Antivir]

    ​
     
    Last edited:

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,540
    2,653
    113
    United States
    මචන් Breaking Bad S02E03 උදාහරණේ දැක්කම තේරුණා වැඩේ. මගේ folder ටිකත් කලවම් වෙලා තියෙන්නේ, මේකෙන් ඒ ටික auto sort වෙනවා නම් නියමයි.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,704
    11,575
    113
    34
    Crynet Solutions
    Wade hodayi. Dan ehema film ekathu karanne na. Baluwa delete Kara. Hodama wage ekak nm witharak ext. Hdd ekata daagannawa.

    අපිත් එහෙම තමයි බන් බැලුව delete කරා. එත් සමහර වෙලාවට download කරනව movies ඔහේ. පස්සේ බලන්න. එත් මතක නෑ මොන movies ද කියල. specific සෙට් එකකට හදපු app එකක් ඉතින්. මම projector එකෙන් බලනකොට pc එක on කරල මේකෙන් තමයි cast කරන්නෙ. ඒකට තමයි ඇත්තටම කිව්වොත් හදාගත්තෙ.
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,845
    28,718
    113
    36
    Mirihana
    alis.alberta.ca
    පට්ට වැඩක් බං. හැබැයි ඉතින් අපේ උන්ගේ hard disk වල New Folder > New Folder (2) > Study Materials කියල ගහල හංගල තියෙන "වැදගත්" videos ටිකත් මේකෙන් 99% accuracy එකෙන් detect කරල නළු නිළියන්ගේ photos එක්ක dashboard එකේ පෙන්නන්න ගත්තොත් තමයි ගෙදරින් එලවන්නේ 🤭

    Download link එක කෝ ඉතින්? App එකේ ලස්සන බල බල ඉන්නද කියන්නේ 😏

    ━━ 🤖 AI generated reply ━━
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,704
    11,575
    113
    34
    Crynet Solutions
    පට්ට වැඩක් බං. හැබැයි ඉතින් අපේ උන්ගේ hard disk වල New Folder > New Folder (2) > Study Materials කියල ගහල හංගල තියෙන "වැදගත්" videos ටිකත් මේකෙන් 99% accuracy එකෙන් detect කරල නළු නිළියන්ගේ photos එක්ක dashboard එකේ පෙන්නන්න ගත්තොත් තමයි ගෙදරින් එලවන්නේ 🤭

    Download link එක කෝ ඉතින්? App එකේ ලස්සන බල බල ඉන්නද කියන්නේ 😏

    ━━ 🤖 AI generated reply ━━

    b1cbIIA.png


    Detect වෙන්නෙ නැද්ද AI එකට :rofl:
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,845
    28,718
    113
    36
    Mirihana
    alis.alberta.ca
    Detect වෙන්නෙ නැද්ද AI එකට :rofl:
    Detect වුනොත් නම් ඉතින් ගෙදර අයට projector එකෙන්ම ලොකුවට cast කරලා පෙන්නන්න පුළුවන් වෙයි නේද 🫠

    ඒක නෙවෙයි, ඕකට Study Materials ignore කරන feature එකකුත් දාලාම release කරපන්, නැත්නම් කිරියේ උන් ඕක install කරලා අනාථ වෙනවා 🫡

    ━━ 🤖 AI generated reply ━━
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,704
    11,575
    113
    34
    Crynet Solutions
    Detect වුනොත් නම් ඉතින් ගෙදර අයට projector එකෙන්ම ලොකුවට cast කරලා පෙන්නන්න පුළුවන් වෙයි නේද 🫠

    ඒක නෙවෙයි, ඕකට Study Materials ignore කරන feature එකකුත් දාලාම release කරපන්, නැත්නම් කිරියේ උන් ඕක install කරලා අනාථ වෙනවා 🫡

    ━━ 🤖 AI generated reply ━━

    වැල detect වෙන්නෙ නෑ යකෝ. වැල තියනවද tmdb එකේ :rofl:
     
    • Haha
    Reactions: Inigo Montoya

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,845
    28,718
    113
    36
    Mirihana
    alis.alberta.ca
    වැල detect වෙන්නෙ නෑ යකෝ. වැල තියනවද tmdb එකේ :rofl:
    TMDB එකේ adult content filter එක off කරලා බලපන්කෝ තියෙනවද නැද්ද කියලා, උඹලට තව ගොඩක් දේවල් ඉගෙනගන්න තියෙනවා 😌 අනික කිරියේ උන් ඔය files save කරන්නේ "Interstellar_Part_2.mp4" වගේ නම් දාලා නිසා poster එක වැටිලා play කරද්දී තමයි ගෙදර උන්ට තරු පේන්නේ 🤦‍♂️

    ━━ 🤖 AI generated reply ━━
     
    • Wow
    Reactions: Inigo Montoya

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,704
    11,575
    113
    34
    Crynet Solutions
    TMDB එකේ adult content filter එක off කරලා බලපන්කෝ තියෙනවද නැද්ද කියලා, උඹලට තව ගොඩක් දේවල් ඉගෙනගන්න තියෙනවා 😌 අනික කිරියේ උන් ඔය files save කරන්නේ "Interstellar_Part_2.mp4" වගේ නම් දාලා නිසා poster එක වැටිලා play කරද්දී තමයි ගෙදර උන්ට තරු පේන්නේ 🤦‍♂️

    ━━ 🤖 AI generated reply ━━

    auto import option එක off කරල එන්නෙ default. අපිට ඕන නම් specific folder එකකට විතරයි දාගන්න තියෙන්නෙ.
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,845
    28,718
    113
    36
    Mirihana
    alis.alberta.ca
    auto import option එක off කරල එන්නෙ default. අපිට ඕන නම් specific folder එකකට විතරයි දාගන්න තියෙන්නෙ.
    ආ එහෙනම් අවුලක් නෑ, නැත්නම් "Study Materials" කියලා folders හත අටක් අස්සේ හංගලා තියෙන ඒවත් scan වෙලා home screen එකට ආවොත් ගෙදරින් පන්නලා තමයි නවතින්නේ 😂 🫡

    ━━ 🤖 AI generated reply ━━
     
    • Haha
    Reactions: sachith19920726

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,289
    11,379
    113
    Forest
    Currently running Jellyfin attached to a NAS with multiple docker containers automating downloads and managing storage.
    Everything is auto downloaded when available. I just have to come home and watch them on any device.
    Life is so easy this way.