අධිකරණයට අපහාස කළැයි පොලිස්පතිට චෝදනා ගොනු කළ ගම්පහ මහේස්ත්‍රාත්ට මාරුවක්!

Tonto

Well-known member
  • Apr 23, 2023
    5,985
    6,126
    113
    ජනාදිපතිතුමාට හිතවත් කෙනෙකුට චෝදනා ගොනුකිරීම වැරදී ඉතිම්. හිතවත් අයට චෝදනා ආවොත් ඒව යට ගහන්න ඕන😊
     
    • Love
    Reactions: CohenLenstra

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,150
    104,136
    113
    විනිසුරුවරුන් පුහුණු කිරීමේ ආයතනය

    තමන්ගෙ බලයේ සීමාව නොදන්න එවුන්ව ආයේ හදල ගන්නෙ
    එහෙමයි එහෙමයි ඩෝබිතුමනි
     

    HiddenAccount

    Junior member
  • Jan 8, 2017
    67
    16
    8
    ඩෝබිතුමා පුහුණු ආයතනේට ගියාට පස්සෙ ආයෙත් ෆ්‍රී වෙලා එයි බන්, බලමු ඊළඟ එපිසෝඩ් එක මොකද වෙන්නෙ 😂
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    45,035
    1
    59,534
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ආ ආ බබා ඩෝබි වෙනවනේ ඒ පාර. 🤭🤭
    හරි හරි ඩෝබි ඩෝබි කිය කිය හිටපල්ල

    Zzz Ok GIF by Jim Gaffigan
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,892
    1,413
    113
    Mars
    system change karanna apu JVP un, nodata thiyena system kadanawane. meken wenne rate minissunta independent institutions walata thiyena trust eka nathiwa yana eka.