සබද අපි බදු ගෙවමු , අනුර ප#යා ගහන ... ⛽

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,591
    2,695
    113
    United States
    බදු ගෙවන එක නම් රටක් දුවන්න අත්‍යවශ්‍ය දෙයක් තමයි, ඒකේ විවාදයක් නෑ. ඒත් ප්‍රශ්නෙ තියෙන්නෙ ඒ සල්ලි හරියට වියදම් වෙනවද, සාමාන්‍ය මිනිහට ඒකෙන් සහනයක් ලැබෙනවද කියන එක. තෙල් බදු ගැන කතා කරනකොට ඒ පැත්තත් හිතන්න ඕනෙ, නැත්නම් බදු ගෙවන එක විතරක් කතා කරලා වැඩක් නෑ.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,282
    6,172
    113
    canada
    සුපිරි බද්දක්නේ තියෙන්නේ


    එතකොට නැවෙන් බාන මිලට දෙන්න පුළුවන් කිව්වේ කවුද? මට නිකම් හීනියට එහෙම බුජ්ජිමත් කතාවක් ඇහිලා තිබ්බ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,150
    104,136
    113
    සුපිරි බද්දක්නේ තියෙන්නේ


    එතකොට නැවෙන් බාන මිලට දෙන්න පුළුවන් කිව්වේ කවුද? මට නිකම් හීනියට එහෙම බුජ්ජිමත් කතාවක් ඇහිලා තිබ්බ
    @shenat තමා කිව්වේ 🤭
     

    HiddenAccount

    Junior member
  • Jan 8, 2017
    67
    16
    8
    රු. 20 සහනයක් දෙනවා කියලා රවට්ටලා 145ක් බදු ගහන එකේ ෂෙඩ් එකේ මචංට කියන්න වෙන්නෙ බදු 200ක් ගහලා ඉතුරු ටිකට හෝදලා දාන්න කියලා බන් 😂
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,643
    4,465
    113
    ඔහොම හිටපන් මාලිමා අන්ඩුව ඇවිල්ල පලවෙනි අයවැයෙන් ඕව ඔක්කොම අයින් කරල ප්‍රෙට්‍රල් ක්‍රීම් සෝඩා ගාණට දෙනකම්
     
    • Haha
    Reactions: Inigo Montoya

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,282
    6,172
    113
    canada
    රු. 20 සහනයක් දෙනවා කියලා රවට්ටලා 145ක් බදු ගහන එකේ ෂෙඩ් එකේ මචංට කියන්න වෙන්නෙ බදු 200ක් ගහලා ඉතුරු ටිකට හෝදලා දාන්න කියලා බන් 😂
    මචන් සිරාවට රුපියල් 20 ද බන් සහනාදරය ?

    බෙංගාල බොක්කට පොල් ලෙල්ලක් දැම්ම වගේ
     

    HiddenAccount

    Junior member
  • Jan 8, 2017
    67
    16
    8
    මචන් සිරාවට රුපියල් 20 ද බන් සහනාදරය ?

    බෙංගාල බොක්කට පොල් ලෙල්ලක් දැම්ම වගේ

    ඔව් බන්, ලීටරයකට රු.20යි. ඒකයි කියන්නෙ බදු 200ක් ගහලා ඉතුරු ටික හෝදලා දාන්න ඕනෙ කියලා 😂
     
    • Love
    Reactions: BINGU_PUTHA

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,985
    6,126
    113
    සිරසෙ ශෙවාන් ඩැනියල්ට ආතල් ගන්න වියදම් කරපු මේ රටේ ජනතාවගෙ දුප්පත් Tax Money මිලියන 104 මේවට වියදම් කරනම් මේ දුප්පතුන් බේත් ටිකගන්න කොළඹ මහ රෝහල යටවෙන්නෙ නෑ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,150
    104,136
    113
    කෝ කොහෙද එහෙම කියලා තියෙන්නෙ?
    එහෙනං බයියන්ට තවත් හොඳයි. 🥰
    මෙච්චර දවසක් වරායෙන් බාන ගානට වඩා අඩුවෙන් දෙනකොට බයියන්ට වැඩිපුර ගෙවලා ඕනලුනෙ.
    ✌️😎