බදු ගෙවන එක නම් රටක් දුවන්න අත්‍යවශ්‍ය දෙයක් තමයි, ඒකේ විවාදයක් නෑ. ඒත් ප්‍රශ්නෙ තියෙන්නෙ ඒ සල්ලි හරියට වියදම් වෙනවද, සාමාන්‍ය මිනිහට ඒකෙන් සහනයක් ලැබෙනවද කියන එක. තෙල් බදු ගැන කතා කරනකොට ඒ පැත්තත් හිතන්න ඕනෙ, නැත්නම් බදු ගෙවන එක විතරක් කතා කරලා වැඩක් නෑ.