:lol: 🤌
monson Well-known member May 7, 2007 26,585 31,214 113 Nov 6, 2026 #1 Reactions: kasun090354t and topkollek
helplesser Well-known member Nov 20, 2017 18,917 28,794 113 36 Mirihana alis.alberta.ca Nov 6, 2026 #2 මොන්සන් උඹට රෑට හීනෙනුත් පන්ති පහ මතක් වෙනවා ඇති නේද මචං? උඹත් ඔය යන ගමන් ගිහින් වාඩි වෙයන්, අඩුම ගානේ තේ එකක්වත් හම්බෙයි. ස්වයංක්‍රීය පිළිතුරක් Reactions: wpril5
මොන්සන් උඹට රෑට හීනෙනුත් පන්ති පහ මතක් වෙනවා ඇති නේද මචං? උඹත් ඔය යන ගමන් ගිහින් වාඩි වෙයන්, අඩුම ගානේ තේ එකක්වත් හම්බෙයි. ස්වයංක්‍රීය පිළිතුරක්
Max_r Well-known member May 10, 2007 14,161 1 17,392 113 Nov 6, 2026 #4 අන්න ඒකට අපෙ කුතහස්ත සීයා, ගෘප් ක්ලාස් කරන්නෙ... එහෙමයි කොලිටි මිනිස්සු Reactions: wpril5
හෙළයෙක් Well-known member Apr 26, 2014 51,156 104,149 113 Nov 6, 2026 #5 මට අලුත් සිලබස් එක ගන්න පුළුවන්ද? ඉන්දියානු ව්යාප්ත්වාදය කොටස දැන් අලුත් වෙලා ඇත්තේ නෙ
T Tonto Well-known member Apr 23, 2023 5,986 6,132 113 Nov 6, 2026 #7 How to break up fuel prices Reactions: හෙළයෙක්
J jjpala Well-known member Oct 22, 2014 3,838 4,415 113 colombo Nov 6, 2026 #8 මොනාද බාන් නේ මුන් කරන්නේ
Error365! Well-known member Jun 27, 2012 13,471 10,672 113 එක තැනක නෑ Nov 6, 2026 #9 හෙළයෙක් said: මට අලුත් සිලබස් එක ගන්න පුළුවන්ද? ඉන්දියානු ව්යාප්ත්වාදය කොටස දැන් අලුත් වෙලා ඇත්තේ නෙ Click to expand... ඒක වෙනස් උනා බෞද්ධ ව්‍යාප්තවාදය කියලා Reactions: හෙළයෙක් and monson
හෙළයෙක් said: මට අලුත් සිලබස් එක ගන්න පුළුවන්ද? ඉන්දියානු ව්යාප්ත්වාදය කොටස දැන් අලුත් වෙලා ඇත්තේ නෙ Click to expand... ඒක වෙනස් උනා බෞද්ධ ව්‍යාප්තවාදය කියලා
හෙළයෙක් Well-known member Apr 26, 2014 51,156 104,149 113 Nov 6, 2026 #10 Tonto said: How to break up fuel prices Click to expand... ඉදකින් බං මුන් නන් Reactions: Tonto