සොක්කන් ලොක්කන් වූ වගයි. නව මුද්‍රණයක් ඇවිත්

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,965
    40,177
    113
    Homagama
    කුමාරිගේ සොක්කන් ලොක්කන් වු වගයි පොත හොය හොය හිටපු අයට කියන්නේ. නව මුද්‍රණයක් ඇවිත් තියනවා දැක්කා. රුපියල් 5000ක් වගේ පොත. Outof stock වෙන්න කලින් වහාම ගිහින් ගනින්. මේක නැති වුනොත් ආයි කාලේකට ආයි නැති වෙයි. සරසවි එකේ දැක්කා. Online හරි දාපිය ඉක්කනට
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,591
    2,696
    113
    United States
    රුපියල් 5000ක් කිව්වම ටිකක් වැඩියි වගේ නේද? සරසවි එකේ තියෙනවා කිව්ව එක නම් හොඳ ආරංචියක්, ගිහින් බලන්න ඕන.
     

    Wheeljack

    Member
    Nov 6, 2026
    20
    34
    3
    අමුතුම නමක්. කියවන්නම් ආස උනත් 5000 නිසා තව කල්පනා කරල බලනව.
     

    saho

    Active member
  • Oct 9, 2007
    235
    195
    43
    39
    Kelaniya
    බුප්පෙයා දවස්වල බන් ආවෙ
    4000කට ඔෆර් දාල තිබ්බා සුරිය එකේ