එහෙනම් ඔයා කියන්නකෝ උත්තරේ ??සෝයා මීට් නෙමෙයි මේ කොහෙන් හරි මොනව හරි අහුලන් විව්ස් හිඟා කන මේ වගේ උන් තමයි වසංගතේ.
මේ ප්‍රෝටීන් ලඟකින්වත් තියන්න බෑලු හැබැයි ඇයි කියල අහපන්කො හේතුව ඕකුන්ට කට උත්තර නෑ.
සෝයා වල අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල 9 ම තියෙනව. එහෙම තියෙන්නම ඕනෙ කියල එකකුත් නෑ.
රිසර්ච් පේපර් එකක් කියවන්න දන්නෙ නෑ. කොහෙන් හරි මොනව හරි ඇහිච්ච එකක් එහෙම්ම ගෙනල්ල අත අරිනව නර්ස් ඇඳුමකුත් ඇඟේ දාගෙන.
![]()
සෝයා කියන්නේ මස් වගේම ගුණ ප්‍රෝටීන් බහුල කෑමක්...දන්න විදිහට මස් වලට වඩා ප්‍රෝටීන් තියෙනවා soya bean වල.. ඔය ලංකාවේ තියෙන දඩයම් බට්ටා වගේ සෝයා මීට් කියන ජරාවල් ඒ රටවල් වල නෑ..fresh soya beans තමයි ගුණ..චීනේ, සිංගප්පූරුවේ, මැලේසියාවේ, කොරියාවේ, ජපානයේ මිනිස්සු ඔය soya bean වලින් කිරි හදන් බොනවා ගෙදරම..තව තියෙනෙව bean curd (TOFU) කියලා soya bean වලින් හදන කෑමක්..ඒකත් ඒ රටවල් වල ප්‍රසිද්ධ කෑමක්...ලංකාවේ උන් කන්නේ ඔක්කොම පට්ටම ජරාවල්..
![]()
![]()