හෙට රෑට මික්ස් චීස් කොත්තුවක් කන්න ඕන. මෙහෙ චීස් කොත්තුවට ෆ්රෙෂ් මිල්ක් දාන්නේ නෑ. ඒක ඔප්ෂනල් විදිහට යෝගට් කප් එකට දාලා දෙනවා ඕන නම් දාගන්න කියල. නැත්තන් චීස් විතරයි දාන්නේ.