Questions ජෙප්පෝ මෙච්චර නාන්නේ ඇයි

ජෙප්පෝ මෙච්චර නාන්නේ ඇයි

  • හැංගිලා හිටපු හොර ජාන් එලියට පැනපු නිසා ද

  • බලය ලැබුණාම පස්සේ. එන රස්නේ නිසා ඔලුව ඉදීමිලාද

  • නැත්නම්.ඇත්තටම වැඩ බැරිද

  • වෙන හේතුවක් ද


Results are only viewable after voting.

max_pain

Well-known member
  • Jul 5, 2025
    5,541
    10,536
    113
    Galaha
    පුන්චි අම්මට ගේමක් ගහන් ඉන්නෙ නැතුව අපිට පවු දෙන්න ආවනෙ ඒකයි අවුල බං. උට පුලුවන් එච්චරයි.
     
    • Like
    Reactions: War Fighter

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,591
    2,695
    113
    United States
    බලය ලැබුණාම ඔලුව ඉදිමිලා කියන එකට තමයි මටනම් වැඩියෙන්ම සෙට් වෙන්නෙ බං
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    45,142
    32,835
    113
    මෝඩකමට එහා ගිය උද්දච්ඡකම
    සහ තමන්ගෙ කාඩර් එකේ ඕන එකෙක් කරන මරි වැඩක් හරි වැරැද්ද බලන්නෙ නැතුව පිළිගැනීම...
     
    • Like
    Reactions: AKI-SL

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,915
    28,792
    113
    36
    Mirihana
    alis.alberta.ca
    උඹලගෙ හාම්පුත්තු අවුරුදු ගාණක් තිස්සෙ එකතු කරපු කුණු ගොඩවල් සුද්ද කරද්දි ඉතින් දවසට දෙතුන් පාරක් නාන්න වෙනවා තමයි බං. 😌 උඹලට නම් ඉතින් තාමත් පරණ මඩ වලේම බැහැගෙන අඬන එකනෙ වැඩේ.

    ━━ 🤖 AI generated reply ━━