පුලුවන්
ටිකක් සංකීර්ණ වැඩක් කරනවා නං software development ගැන දැනුමක් ඕන වෙනවා
හැබැයි පොඩි පොඩි desktop ඇප් වගේ නං ගේමක් නැහැ. මම සල්ලි දීලා ගනිපු සේරම utility ටික හදා ගත්තා. සබ්ස්ක්රිප්ශන් ටික කැන්සල් කරලා දැම්මා
සමහර offline moble apps එහෙමත් එහෙමයි
මම මේ ලඟදි NZ ආවෙ මෙහෙ driving වල පොඩි පොඩි අමුතු rules/un spoken rules සෙට් එකක් තියනවා ලංකාවෙ ඒ තරං නැති. මට ඒ ටික ලේසියෙන් ඉගෙන ගන්න විදියක් හදලා දෙන්න කිවුවම මූ මට 3d driving game එකක් හදලා දුන්නා real driving rule එක්ක, නිකං ඉන්න වෙලාවට ඒක ප්ලේ කරලා ගේමක් නැතිව ඒ ටික ඉගෙන ගත්තා
සත පහක කෝඩින් දැනුමක් ඕන උනේ නැහැ
මට කලින් දැනුම ඕන උනේ ඇප් එක iPhone එකට දාන්න විතරයි