අහම්බෙන් හම්බුන බුරම්පියා script එක වැරද්දුවා .......

Tonto

Well-known member
  • Apr 23, 2023
    6,021
    6,189
    113
    හොදට නිදන් ඉන්න ඇමතිට මගියා කලින් හීනෙන් කතා කරල, හීනෙන්ම ඇමතිට කියල නඩුවට ගියා කියල.😄
    නඩුව අයින් කරල දෙයි ඇමතිතුමා නීතිය ආන්ඩුවෙ කෑල්ලක් කරගත්තනෙ 22 එක්කම...විනිසුරු මාරු කරයි
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,422
    1
    64,122
    113
    Mother Earth
    හොදට නිදන් ඉන්න ඇමතිට මගියා කලින් හීනෙන් කතා කරල නඩුවට ගියා කියල.😄
    නඩුව අයින් කරල දෙයි ඇමතිතුමා නීතිය ආන්ඩුවෙ කෑල්ලක් කරගත්තනෙ 22 එක්කම...විනිසුරු මාරු කරයි
    ඌ හොඳයි සාස්තර කියන්න. 🤷‍♂️
     

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    3,013
    3,149
    113
    Birmingham
    1794016857023.png


    අනේ ඔව් අය්යේ
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    6,021
    6,189
    113
    මුන් මේවගෙ බොලද බාල චරිත කියල දැනුනෙවත් නැ නේද ඉස්සර...ඇත්තටම නිකන් හිගන්නො රජවුනා වගෙ ආතල් එකක් මුන් ගන්නෙ... බණ්ඩා කොළඹ ආව වගෙ ආතල් එකක් මුන් ගන්නෙ ඉස්සර...😄😄😄
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,204
    104,287
    113
    අනික බලපන්කෝ අරගල නඩුවක් තියෙන එකෙක්ම ගාණට වාඩි කරලා ලගින්.

    මේ වාල් ඩෝබි ටික වැඩක් කරොත් නානවා
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    6,021
    6,189
    113
    ඔයාලට මිලිමීටර් කීයක් රිලීස් කරන්න පුලුවන්ද උපරිම...💦
    30කට වඩා නම් එපා ගර්ල්ට දරාගන්න බැහ් හොදේ..
     
    Last edited: