නානල ඇමෙරිකාවට අරින හැටි

Thiefx

Well-known member
  • Aug 27, 2021
    2,034
    3,604
    113
    සුද්දොන්ගෙ වැරදි. උන් හම්බයොන්ට පාඩුවෙ ඉන්න දෙන්නෙ නෑ. ඊට පස්සෙ උන් යනඑනමං නැතුව ඇමරිකාවෙ ඇවිත් වැටෙනවා. අනික ඉස්සර වගේ නෙවෙයි. දැන් සුද්දෝ කියන්නේ උද්දච්ඡ කම්මැලි මෝඩ ජාතියක්. උන්ට වඩා පිටින් ආපු උන් ඔය රටවල ගේමක් ගහනවා. උන්ට වඩා අනිත් ජාතිවල උන් ගොඩ යද්දි ඉරිසියාවට බනිනවා.

    අනිත් දේ තමා හොඳ හම්බ රටකට ගියොත් තේරේවි සුදු රටවල ඉන්න උන් වගේ ට්‍රැක පැනපු කාලකණ්ණි ඒ රටවල නෑ කියලා. ඒවා වෙස්ටන් රටවලට වඩා පට්ට සේෆ්, ක්ලීන්.