වැහි දෙයියෝ......⛈️

thomian

Well-known member
  • May 20, 2011
    13,492
    19,048
    113
    චක්‍රලේඛෙ සුපිරියටම වැඩ.. ගිය සතියේ වාහනේ සර්විස් කරලා ඔක්කොම ඉවර වෙලා බිල් එක ගෙවන්න ගිය අතරේ වැස්සා.. 😁🤣
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,602
    36,876
    113
    කෑගල්ල
    චක්‍රලේඛෙ සුපිරියටම වැඩ.. ගිය සතියේ වාහනේ සර්විස් කරලා ඔක්කොම ඉවර වෙලා බිල් එක ගෙවන්න ගිය අතරේ වැස්සා.. 😁🤣
    තොපි නම් හැදී ගෑවිලා යන තරමට හොඳ සක්කිලි ජෙප්පෝ..
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    55,120
    21,928
    113
    Panadura
    චක්‍රලේඛෙ සුපිරියටම වැඩ.. ගිය සතියේ වාහනේ සර්විස් කරලා ඔක්කොම ඉවර වෙලා බිල් එක ගෙවන්න ගිය අතරේ වැස්සා.. 😁🤣
    357290.jpg

    ගැහුවේ නැද්ද​
     
    • Like
    Reactions: SomiBoyz