අද මොනවගේ කතා ටිකක් අපිට අහන්න ලැබෙයිද යාලුවෙ?🤭🤭

tharakaf

Well-known member
  • Oct 19, 2020
    38,161
    79,583
    113
    ඉස්සර ඔෆීස් එකේ CEOගේ ප්‍රයිවට් secretary හිටපු ගමන් මොකක්හරි එකක් ඇඳන් ඇවිත් මෝල් කරාට පස්සෙ අපේ CEO බුවා ගෙදර ගිහින් ලමයෙක් ලෝඩ් කරනවා. 🥴 🥴

     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,591
    2,696
    113
    United States
    secretary මෝල් කරාට පස්සෙ CEO ගෙදර ගිහින් ලමයෙක් ලෝඩ් කරනවලු, ඒක නම් වෙනම වැඩක් බං 😂
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,461
    1
    29,673
    113
    ඕක තියෙන්නේ මාලිගාවත්තේ. ඔය ලගින් ලොකු කුණු කාණුවක් යනවා. වැස්ස නම් ආතල් කානුවත් ඉතිරිලා ගලි වලවල් වලින් එගොඩ වෙලා යන්න
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,865
    51,096
    113
    සේදවත්ත
    ගැමෆෝන් තැටියෙන් එකක් අරන් යැයි ගගා කියවල කල්පනාකරල බලන්න එහෙමයි ආන්ඩු කරන්නෙ කිසි ලෙසකින්වත් නෑ ඔය වගේ පච ටිකක් ඇදබායි
     
    • Like
    Reactions: CohenLenstra

    Max_r

    Well-known member
  • May 10, 2007
    14,158
    1
    17,391
    113
    අද දනරජාට බිසි දවසක් අනුර ටිවි එකෙ, දනරජා එලකිරි එකෙ :lol: ;)
     

    alone_01

    Well-known member
  • Apr 1, 2026
    414
    656
    93
    ඉස්සර ඔෆීස් එකේ CEOගේ ප්‍රයිවට් secretary හිටපු ගමන් මොකක්හරි එකක් ඇඳන් ඇවිත් මෝල් කරාට පස්සෙ අපේ CEO බුවා ගෙදර ගිහින් ලමයෙක් ලෝඩ් කරනවා. 🥴 🥴


    උබෙ ගෑනිගෙ පිත්තම පැලුවෙ වීපී නෙ. දැන් ceo ත් පලනවද
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,151
    104,138
    113
    සහෝදරවරුනි මෙච්චර කල් ඔබ තමුන්නාන්සේලා හෝදපු රෙදි වලට ස්තූතියි අද අපි කානු සුද්ද කරන්න යමු.
     
    • Haha
    Reactions: CohenLenstra