එක ප්‍රශ්නයක් දුර දිග ගිහින් කම්මුලේ ඇඟිලි පාරවල් 5ම හිටින්න කම්මුල් පාරක් දුන්නයි කිව්වා...මට පට්ට විදියට දුක හිතුනා, මම වචනෙකින්වත් බැනපු නැති කෙනාට වෙන කොල්ලෙක්ගෙන් ගුටි කද්දී... තව දිගින් දිගටම ඇහුවලු කලින් relationship එකේ කොල්ලත් එක්ක sex කරාද කියා කියා...ඇත්තටම අපේ අවුරුදු 3.5 අපි අතරේ එහෙම දෙයක් උනේ නැහැ...මම ආදරෙන් එයාව බලාගත්ත මිසක් එයාගෙන් sex කියන වචනේ කවදාවත් ඉල්ලුවේ නැහැ......
මම අවුරුදු 3.5ක් පරිස්සමට බලාගත්තු කෙනා, මාස 3කින් සියලු දේවල් නැති කරගත්තා....
බැරිම තැන එයා මට කිව්වා "අයියේ මම මේ දේවල් විසදගෙන එන්නම්, බැරි උනොත් මම මැරෙන්නම්..එහෙම ජරා මිනිහෙක් එක්ක ඉන්නවට වඩා හොදයි මැරෙන එක කියලා... "....
ඒත් මම හිතාගත්තා එයාව මේ ප්‍රශ්නලින් බේරගෙන එයාව මම බලාගන්නම් කියලා...එයා මාත් එක්ක කතා කරන එක නවත්තුවේම නැහැ, මමත් මොන දේ උනත් එයාව ගොඩට ගන්න පුළුවන් හැමදේම කලා එය වෙනුවෙන්...
මට කියලා ගියේ "අයියේ මම අද මැරෙයිද කියලා මම දන්නේ නැහැ...මට සමවදෙන්න කියලා..."... මම කිව්වා බය නැතුව ගිහින් කියලා එන්න "මට ඔයා එක්ක ඉන්න බැහැ _____" කියලා...මම එයා ඒ මිනිහව හම්බවෙලා එනකන් පැය ගානක් බලන් හිටියා.. එයා ආවා අඬ අඬ..මම ඇහුවා ඇයි මොකද උනේ කිය කිය..මට කිව්වෙම නැහැ මොකද උනේ කියලා.....දවස් 2ක් යනකන් එයා කිව්වෙම නැහැ...දවස් 2කින් පස්සේ අපි දෙන්න මීට් වෙලා මම අහද්දී අහද්දී කිව්වා....
හරියටම දැන් සති දෙකකට විතර කලින් මට ඒ කොල්ලගෙන් message එකක් ආවා "උඹ ඒ කෙල්ලව බඩුව කරනේ බං කියලා"... අච්චර මම අවරුදු 3.5 තිස්සේ පරිස්සම් කරපු ඒ කෙල්ලගේ ජිවිතේ...ඌ මාස 5න් නැති කරා... එහෙම කරපු එකාම මට ඒ කෙල්ලව බඩුව කරයි කියලා කිව්වා...