මගේ_කතාව_End of a True love story

fodo77

Active member
  • Feb 3, 2015
    382
    165
    43
    Good luck bro. But one thing. If I were you, probably I'll find her out and I'll show her how successful I am without the bitch. That is the way I am taking my revenge. Otherwise, I am doing a big injustice to my soul.

    I am pretty sure, she is suffering now.

    42196e2d9e90826fddc61a2706f2c614_default.jpg

    True words broo :love2::love2:
     

    hgarts

    Well-known member
  • Jan 22, 2018
    727
    718
    93
    කතාව කොතනින් පටන් ගන්නද කියලා තේරෙන්නේ නැහැ...2017 Feb වල මගේ තිබ්බ අවුරුදු 3.5 සම්බන්දය ඉවර උනා, ඒ වෙනකොටත් මේ අවුරුද්දේ wedding එක ගන්න plan කරගෙන හිටියේ, 2017 Feb වල සම්බන්දය ඉවර උනා, බැලු බැල්මට සම්බන්දය ඉවර වෙන්න තරම් හේතුවක් තිබුනේ නැහැ..මම ගොනා කියලා බැනපු එකක් තමයි දුර දිග ගියේ..මම කවදාවත් එයාට උඹ බං තමුසේ කියලා බැනලා නැහැ කොච්චර තරහගියත්...මම එයාට කතා කරා message කරා කිසිම reply එකක් තිබ්බේ නැහැ...දවස් 23කට පස්සේ message එකක් ආවා මාව හම්බවෙන්න ඕනේ කියලා..ඒත් ඒ වෙනකොට මම හොදටම කේන්ති ගිහින්, ජිවිතේ එපා වෙන තැනක හිටියේ..මම කතා කරේ නැහැ...සම්බන්දය ඉවර උනා 2017 Feb මේ විදියට....

    දැන් 2017 October වල මම එයාව ෆොටෝස් වල දැකලා ආපහු එයා ගාවට සමාව ඉල්ලලා යන්න ඕනෙයි කියලා හිතුවා..පස්සේ එයාගේ අම්මලට කතා කරලා එයාගේ අලුත් number එක ඉල්ලගෙන මම එයාට කතා කරා..මම කිව්වා මගෙන් වෙච්ච වැරදි වලට සමාව දෙන්න..මට ඔයා නැතුව ජිවිතයක් නැහැයි කියලා..එයත් ඒක පිලිඅරගත්තා..ආපහු අපි කතා කරන්න පටන් ගත්තා..එයා මට කිව්වා ඔයාට කියන්න ගොඩක් දේවල් තියෙනවා කියලා....පස්සේ ටික ටික දේවල් කතා කරා වැරදි උනේ කොතනද කියලා දැනගෙන ඒවා හදාගන්න...එයා මට කිව්වා ඔයාගෙන් මම අයින් උනාම office එකේ තව boy කෙනෙක් එක්ක relationship එකක් පටන් ගත්තයි කියලා..මට ඒක විශ්වාස කරන්න බැරුව ගියා..එයා මට අලුත් relationship එකේ ෆොටෝස් පෙන්නුවා...ඒක ඇත්තක් කියලා තේරුණා....2016 November වලයි එයා අලුත් office එහෙක වැඩට ගියේ..ඒ වෙනකොට කිසි ප්‍රශ්නයක් තිබ්බේ නැහැ අපි අතර...ඒත් office එකේ හිටපු කොල්ල full ඩීසන්ට් කොල්ලෙක් , ලස්සන කොල්ලෙක් කියලා මට කිව්වා...මම අහද්දි අහද්දී මට ඇත්තම කිව්වා...office එකට ගිය දවසේ ඉදන්ම ඒ කොල්ලට මෙයාගේ හිත ගියාලු...office එකේ internal චැට්‌ ඒකෙන් චැට් කරලා කරලම ඒක ආදරයක් උනාලු...callsuth ආවලු එයාගෙන්..එත් එයා කියලා තිබ්බේ නැහැලු එයාට කොල්ලෙක් ඒ dinner dance එකේ photos වැටුනා facebook ඒකේ... එක photo එකක් තිබ්බ මෙයා ඒ කොල්ලගේ අතින් අල්ලාගෙන ඉන්නවා වගේ එකක්...මට ඒක දැක්කම හරියට දුක හිතුන, මම ඒක එයාගෙන් ඇහුව කෙලින්ම මොකක්ද මේ කියලා..එයා කිව්වා ඒ photo එක ගද්දි ඒ කොල්ලා ලඟට එන එක නවතන්න ඕන නිසා එහෙම කරා කියලා..මම හරි කියලා කිව්වා........ඔහොම ඒ මිනිහගේ photos ටැග් වෙද්දී ඒ හැම එකකටම එයා like කරා...මට ඒක දැක්කම හරියට දුක හිතුන..ලා..මෙයා

    මෙහෙම තව මාසයක් වගේ හිටියා ඒ කියන්නේ 2018 January වගේ වෙනකන්, දැන් දැන් එන්න එන්න මෙයාගේ අපහු වෙනස් කමක් පේන්න පටන් ගත්තා..කලින් ඒ කොල්ලට බැනපු මෙයා, දැන් ඒ කොල්ලගේ හොඳ කියන්න පටන් ගත්තා... ගෙදර ඉද්දි උනත් මට කවදාවත් phone එක බලන්න දුන්නේ නැහැ, ඉල්ලුවත් රණ්ඩු වෙනවා ඇයි මාව සැකද කිය කිය... ඒ කොල්ලගෙන් messages එනවා මම ඇස් දෙකටම දැක්කා, ඇහුවම කිව්වා එය මෙස්සගේ එවනවා, මම reply කරන්නේ නැහැයි කියලා..... මගේ phone එක එයා අරන් බලනවා, මගේ facebook එකටත් ලොග් වෙනවා...මම ඒවා එයාට දීලයි තිබ්බේ..ඕනෑම වෙලාවක ලොග් වෙලා බලන්න කියලා...මොකද මම වැරදි කරන්නේ නැහැයි කියලා මම දන්න නිසා මම කොයි මොහොතකවත් බය උනේ නැහැ....ඒත් මම එයාගේ facebook එක ඉල්ලුවම ටිකකට අන්න එදාට 3වෙනි ලෝක යුද්දේ වගේ, රණ්ඩු වෙනවා ඇයි මාව සැකද කිය කිය...... මෙහෙම කාලය ගෙවෙද්දී එයා දිගටම ඒ කොල්ලගේ වැටෙන photo වලට ලයික් කරා...මම එපා කිව්වත් අහුවේම නැහැ....3න් පාරකට වඩා මම කිව්වා... ඒත් අහුවේම නැහැ.. මේ අව්රුද්දෙ February 4 ඒ මිනිහා ඒ මිනිහගේ පලවෙනි instagram ෆොටෝ එක විදියට දැම්මේ මෙයා අර heart එක දැම්ම ෆොටෝ එක... මම එක දකිද්දී, මෙයා ඒකටත් like එකක් දාලා තිබුණ..... මට හිතුන මම මේ වගේ පව් කාරයෙක්ද කියලා, මෙච්චර මේ කෙල්ල වෙනුවෙන් කරපු මනුස්සයට නේ මෙහෙම කරන්නේ කියලා...මම ඒ මිනිහා ලග කොච්චරක් බලු උනාද කියලා දැන දැන මෙයා ඒ දේම කරා.......මම මේ කෙල්ල වෙනුවෙන් කරපු හැමදේටම මම ස්ත්තුතිය හම්බ උනේ මෙහෙමයි......මම ජිවිතේ අපහු පාරක් වැටුනා වගේ කියල දැනුන, කල්පනා කරා, කල්පනා කරා පිස්සුවෙන් වාගේ කල්පනා කරා මේ දේවල් ගැන....මෙය මට කරපු දේවල් වලට මම සමවදුන්නම් ඇයි මම කියන දේ අහන්න බැරි කියලා....හිතද්දී හිතද්දී මගේ හිත දුක් විදලා විදලම, ඉවසල ඉවසල බැරිම තැන මම කිව්වා "මම ඔයාගෙන් අයින් වෙන්නම් තේරුමක් නැහැ, ඔය මට _____ වාගේ ආදරේ කරන්නේ නැහැ නේ කියල"..... මෙහෙම මම කිව්වම...ආපහු කිව්වා එයාට
    උබ මහා මෝඩ මී හරකෙක් බං.....
     
    • Sad
    Reactions: fodo77

    vdlfernando

    Active member
  • May 24, 2009
    337
    149
    43
    relluwa.com
    විශ්වාසය කියන එක එක වතාවක් කඩපු කෙනෙක්ව ආයෙ සැරයක් විශ්වාස කරන්න එපා.....
     
    • Love
    Reactions: fodo77

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,403
    113
    Banned
    awurudu 3.5 ගිහිනුත් ඇගිල්ලක්වත් ගහලා නැති පොන්නයෙක් ගෑනු පිට යන්නේ නැතුව ඉදීද.
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    6,403
    5,940
    113
    kandy
    WTF I just read here

    වයසට ගියාම luxurious elders' house එකකට යන්න දැම්ම ඉඳන් වැඩ ටික පිලිවෙලට කරන් ඉන්න එක sapai :shocked:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    42,383
    1
    94,614
    113
    32
    Kalutara
    මූ මේ trauma bond එකක ඉඳලා තියෙන්නේ. පලවෙනි පාර නවත්තලා මාස ගානක් ඉඳලත් ආයේ ගියේ අපරාදේ. නවත්තපු විදිහටම ඉන්න තිබ්බේ.