සිරාවට, ඊයේ රෑ වතුරට යටවෙලා traffic එකේ හිරවෙලා උපරිම කට්ටක් කෑවේ හෙන රුදාවෙන් ගිහිං මුන්ට ඡ්න්දය දාපු පණ්ඩිත white collar උගත්තු සෙට් එක. හොඳම වැඩේ. ඕකුන් ඒ පාර කරන්නේ රට යන්න MSc හොයන එක. මුන් හැදෙන්නෙම නැති ජාතියක්. එක එක වියත් රැලිවලට අහුවෙලා එක එක පිස්සෝ බලේට ගෙනල්ලා කෙළවෙනකොට රට පයිනවා. පුදුම සාපයක්, නිදහස් අධ්‍යාපනය දීලා බදු සල්ලිවලින්, මේ වගේ ඔලමොට්ටලයෝ තමා බිහිවෙලා තියෙන්නේ.එක අතකට කොළඹ ඉන්න මෝඩ HTTPL ට යසයි.. ඔය තියෙන්නේ චේන්ජ් එක සුපිරියටම.. ආයේ හැඳිගෑවිලාම යනව..