අධික වර්ෂාව හේතුවෙන් කොළඹ මාර්ග රැසක් ජලයෙන් යට වෙයි

CohenLenstra

Well-known member
  • Jan 11, 2024
    1,666
    3,367
    113
    එක අතකට කොළඹ ඉන්න මෝඩ HTTPL ට යසයි.. ඔය තියෙන්නේ චේන්ජ් එක සුපිරියටම.. ආයේ හැඳිගෑවිලාම යනව..
    සිරාවට, ඊයේ රෑ වතුරට යටවෙලා traffic එකේ හිරවෙලා උපරිම කට්ටක් කෑවේ හෙන රුදාවෙන් ගිහිං මුන්ට ඡ්න්දය දාපු පණ්ඩිත white collar උගත්තු සෙට් එක. හොඳම වැඩේ. ඕකුන් ඒ පාර කරන්නේ රට යන්න MSc හොයන එක. මුන් හැදෙන්නෙම නැති ජාතියක්. එක එක වියත් රැලිවලට අහුවෙලා එක එක පිස්සෝ බලේට ගෙනල්ලා කෙළවෙනකොට රට පයිනවා. පුදුම සාපයක්, නිදහස් අධ්‍යාපනය දීලා බදු සල්ලිවලින්, මේ වගේ ඔලමොට්ටලයෝ තමා බිහිවෙලා තියෙන්නේ.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,590
    1
    20,872
    113
    35
    Spain
    අවුරුදු 50 ගානක් රටේ බලය තියාගෙන හරි ප්ලෑන් එකකට රට හැදුවෙ නැතුව, වතුර බහින්න තියෙන පහත්බිම් ටිකත් ගොඩ කරපු, stormwater system එකක් හදාගන්න බැරි උන, අදටත් එහෙම එකක් ගැන දන්නෙත් නැති, ඒත් ආයෙ බලය ඉල්ලන කාලකණ්ණින්ට හෙනම ගහපිය.

    පොඩි හරි engineering දැනුමක් තියෙනව නං තේරෙනවා කොළඹ කියලා දැන් බලය ඉල්ලන උන්ගෙ හදල තියෙන්නෙ මොන ගූ ගොඩක්ද කියලා. මම දැකල තියෙනව කාණු කියලා දාලා තියෙන සමහර ඒවයෙ බැස්මක් ඇත්තෙත් නෑ. බැස්මක් තිබුණත් ඒක නිකන්ම පාරෙන් ඉවර වෙනවා. 🤣

    ඔය ගානෙන් බේරිල තියෙන එකම ඇති ඔය වැහි වලට. හැබැයි තියෙන ගූ කාණු පද්ධතිය වත් නඩත්තු කරගෙන තියාගත්තෙ නැත්තං ඒක බල්තසාර්ලගෙ වරද.

    Happy I Love You GIF by Warner Bros. Deutschland
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,668
    18,247
    113
    ජෙප්පෝ ඒ කාලේ මේවා කරනවටත් උද්ඝෝෂණ කරන්න අැති..හොයල බලන්න ඕන..🙃

     
    • Like
    Reactions: War Fighter

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    2,120
    1,498
    113
    MEheth parawal wala yanada be yako, danne neti paraka ynawa kiyanne koi wale veteyda sure nehe.
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,666
    3,367
    113
    ජෙප්පෝ ඒ කාලේ මේවා කරනවටත් උද්ඝෝෂණ කරන්න අැති..හොයල බලන්න ඕන..🙃


    ඔය project එක නිසා තමා ඊයේ කොළඹ ඔය ගාණින් බේරුණේ... ඕකට යන කාණු ටික මුන් සුද්ද කරලා නෑ... ඊයේ Uber කාරයා බැන බැන ආවා...