ආණ්ඩුවට බැනලා එපා වෙලා.

jjpala

Well-known member
  • Oct 22, 2014
    3,875
    4,442
    113
    colombo
    ඇත්ත කතාව ලංකාව ගොඩ ගන්න බැහැ වෙන දෙ බලාගෙන තම තම්න් ගේමක් ගහගන්න තියෙන්නේ

    😑😑❤️

    නාමල් සජිත් ගැන හිතුවමත් බයයි.

    මෙච්චර පිස්සු නටන මේ අනුර පොන්ස් ට මුන් දෙන්නා හීරේ දාන්න මොලේ පැදුනොත් ඇති. වැඩි දේවල් බලාපොරොත්තු වෙන්නේ නැහැ ආණ්ඩුවෙන්
     
    planner123

    Well-known member
  • May 22, 2018
    10,195
    17,449
    113
    Ehema hire daanne naha yako.
    Ubala thaama me drama walata rewatenawa neh.

    Hamogema killota wala hunu thiyenawa.
    Mahinda inna kal nam Namal safe. Mahinda oya hamotama udav karala thiyenawa neethiya nawala hari.

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,980
    3,967
    113
    18
    Bohitiya
    නාමල් සජිත් ගැන හිතුවමත් බයයි.

    Patali gana hitapan

    1794016817346.png
     
    • Haha
    Reactions: Chimpanzee Putha

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,875
    4,442
    113
    colombo
    Ehema hire daanne naha yako.
    Ubala thaama me drama walata rewatenawa neh.

    Hamogema killota wala hunu thiyenawa.
    Mahinda inna kal nam Namal safe. Mahinda oya hamotama udav karala thiyenawa neethiya nawala hari.

    ඔක්කොම යාළුවෝ තමයි.

    මම කියන්නේ ලංකාවට හරි යන්න නම් තතාගෙන් මොංගල් පුතාලා ට බලය යන ක්‍රමය වෙනස් වෙන්න ඕනේ.

    මුන් දෙන්නා ලංකාවේ දේශපාලනයෙන් අතු ගෑවිලා යන්න ඕනේ ඒ පක්ෂේ ඉන්නේ ඊළග එකක් එන්න.

    නාමල් නම් අවල්නඟු කාසියක්.

    එක හෙනහුරා සජිත්.

    සජිත් ඉල්ලනවා නම් මම නම් දෙන්නේ ලප කොටාට

    පාට ලියා ආවොත් දෙනවා හැබැයි හම්බවෙන එක ෂුවර් නැහැ
    ------ Post added on Nov 7, 2026 at 1:02 PM

    පාටලී ව නම් අනිවාර්යෙන් අනුර හිරේ දානවා
    ------ Post added on Nov 7, 2026 at 1:03 PM
     
    • Dislike
    Reactions: Z e u s

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,765
    113
    United States
    ඔව් බන් ඇත්තටම ඒක තමයි, තමන්ගෙ ගේම ගහගන්න එක විතරයි දැන් කරන්න තියෙන්නෙ. කවුරු ආවත් ඔය ටිකම තමයි වෙන්නෙ.
     
    • Like
    Reactions: Bekam

    planner123

    Well-known member
  • May 22, 2018
    10,195
    17,449
    113
    ඔක්කොම යාළුවෝ තමයි.

    මම කියන්නේ ලංකාවට හරි යන්න නම් තතාගෙන් මොංගල් පුතාලා ට බලය යන ක්‍රමය වෙනස් වෙන්න ඕනේ.

    මුන් දෙන්නා ලංකාවේ දේශපාලනයෙන් අතු ගෑවිලා යන්න ඕනේ ඒ පක්ෂේ ඉන්නේ ඊළග එකක් එන්න.

    නාමල් නම් අවල්නඟු කාසියක්.

    එක හෙනහුරා සජිත්.

    සජිත් ඉල්ලනවා නම් මම නම් දෙන්නේ ලප කොටාට

    පාට ලියා ආවොත් දෙනවා හැබැයි හම්බවෙන එක ෂුවර් නැහැ
    ------ Post added on Nov 7, 2026 at 1:02 PM
    Agreed.
    Habai bim mattame minissu hithana widiya wenas. Oya naadiya thamai allanne oya lokko tika.

    Mama nam aaith AKD ta denne naha. Mu guu naanawa. Podi prashna wawan kanawa. Muge yatathe inna unuth ehemai. Guu thambawal inne. Dobinta ithin unuth jeevithe fail dial nisa maha jepponta relatable feeling ekak enawa athi. Apita ehema naha.
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,875
    4,442
    113
    colombo
    Agreed.
    Habai bim mattame minissu hithana widiya wenas. Oya naadiya thamai allanne oya lokko tika.

    Mama nam aaith AKD ta denne naha. Mu guu naanawa. Podi prashna wawan kanawa. Muge yatathe inna unuth ehemai. Guu thambawal inne. Dobinta ithin unuth jeevithe fail dial nisa maha jepponta relatable feeling ekak enawa athi. Apita ehema naha.
    අනේ මන්දා සිරාවට හිතුවා අනුර ගේමක් ගහයි කියලා. කයියානායක කියලා දන්නවා. ඒත් අඩුම හොරකම් නොකරයි කියලා.

    වැඩ නැති වුණාට ක්මක් නැහැ. අලුත් හොරකම් වෙන එක නවත්තපන්.

    මුන් හොරා කන්නෙත් පොඩියට නෙමේ රාජපක්ෂලා වගේ එළිපිට ඒ ප්‍රමාණයෙන් ම.

    දුකම දේ අනුර පොන්ස් පක්ෂේ හොරුන් ව ආරක්ෂා කරනවා
     
    • Sad
    Reactions: planner123