අනුරාධපුරේ තියෙන හොඳම 5 star හෝටලේ මොකක්ද ? 🤔
Jihadi john Well-known member Aug 22, 2024 4,872 9,277 113 Nov 7, 2026 #1 අනුරාධපුරේ තියෙන හොඳම 5 star හෝටලේ මොකක්ද ? Reactions: LahiruRaz, Voltage, ChoronaSottiya and 3 others
Anyhacker Well-known member Oct 5, 2026 4,745 2,765 113 United States Nov 7, 2026 #2 උලගල්ල එක බලන්න, අනුරාධපුරේ හොඳම එක ඒක තමයි කියල ගොඩක් අය කියන්නෙ
හෙළයෙක් Well-known member Apr 26, 2014 51,184 104,255 113 Nov 7, 2026 #3 ඊළග පාර පැලවත්තෙන් අවසර අරගෙන ඉන්න කියන්න. Reactions: fdk and ChoronaSottiya
Max_r Well-known member May 10, 2007 14,177 1 17,409 113 Nov 7, 2026 #4 දැන් ඉතිං මේකත් හෝදන්න ත්‍රෙද් දාන්න වෙනවා, එලකිරි හොදම බෞද්ධයාට
SomiBoyz Well-known member Apr 24, 2016 2,990 3,089 113 Birmingham Nov 7, 2026 #5 මුන් නිකන් කොන්ත්‍රාත් උන් වගේ කොළබ ඔඩරේ ඉවර උන ගමන් අනුරපුර කොන්ත්‍රාත් එක ගන්නවා Reactions: thomian and Max_r
Voltage Well-known member Feb 6, 2012 21,910 1 15,406 113 Nov 7, 2026 #6 එක සැරයක් දෙසැරයක් වටකරලා හරියට කුරුදු පොලු දානයක් දුන්නා නම් හරි මදි නොකියන්න කාලකණ්ණි කහකඩයෝ අර ගේන්න හදන පණත අනිවාර්යෙන්ම ගේන්න ඔ්න මේ කාලකණ්නින්ට සලකන්නම නැත්නම් මුන් මේක ආතල් එකට ගන්නවා Reactions: thomian
එක සැරයක් දෙසැරයක් වටකරලා හරියට කුරුදු පොලු දානයක් දුන්නා නම් හරි මදි නොකියන්න කාලකණ්ණි කහකඩයෝ අර ගේන්න හදන පණත අනිවාර්යෙන්ම ගේන්න ඔ්න මේ කාලකණ්නින්ට සලකන්නම නැත්නම් මුන් මේක ආතල් එකට ගන්නවා