කස්සප තට්ටයා රුවන්වැලිසෑයට ගිහින් 😂 😂 😂

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,745
    2,775
    113
    United States
    උලගල්ල එක බලන්න, අනුරාධපුරේ හොඳම එක ඒක තමයි කියල ගොඩක් අය කියන්නෙ
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    14,193
    1
    17,444
    113
    දැන් ඉතිං මේකත් හෝදන්න ත්‍රෙද් දාන්න වෙනවා, එලකිරි හොදම බෞද්ධයාට :sorry:
     

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    3,071
    3,231
    113
    Birmingham
    මුන් නිකන් කොන්ත්‍රාත් උන් වගේ :cool: කොළබ ඔඩරේ ඉවර උන ගමන් අනුරපුර කොන්ත්‍රාත් එක ගන්නවා
     
    • Haha
    Reactions: thomian and Max_r

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,924
    1
    15,429
    113
    එක සැරයක් දෙසැරයක් වටකරලා හරියට කුරුදු පොලු දානයක් දුන්නා නම් හරි මදි නොකියන්න කාලකණ්ණි කහකඩයෝ

    අර ගේන්න හදන පණත අනිවාර්යෙන්ම ගේන්න ඔ්න මේ කාලකණ්නින්ට සලකන්නම නැත්නම් මුන් මේක ආතල් එකට ගන්නවා
     
    • Like
    Reactions: thomian