අනුරයට වැරදුනේ කොතනද ?

dayt0na

Well-known member
  • Jan 2, 2012
    30,325
    29,403
    113
    mewa ubala hitan inna ewa. apith mehema hitala thama vote kale. eth meka pal boru. anurata me rata diyunu karanna kawamadawath kisima amaruwak thibila na. kadakappal mentality ekak thibila thiyenne. ehema nowuna nam hoda weda waladi wirudhdha wenne nane.
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    6,435
    9,373
    113
    මම නම් කියන්නේම
    අවුරුදු 2න් පැහැදිලි වෙනසක් දකින්න බේ
    අඩුතරමේ අවුරුදු 5කින් පස්සේවත් විවේචනය කරපල්ලා.
    77 ගූ ආර් ගේ ආණ්ඩුව ඇවිදින් අවුරුදු දෙකෙන් වැඩ පෙන්නුවේ නෑනේ
    ඉවසපල්ලා.. ඉවසපල්ලා.....
    ගූ කනගමං නේද ඉන්නේ
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,753
    10,965
    113
    Galaha
    මම නම් කියන්නේම
    අවුරුදු 2න් පැහැදිලි වෙනසක් දකින්න බේ
    අඩුතරමේ අවුරුදු 5කින් පස්සේවත් විවේචනය කරපල්ලා.
    77 ගූ ආර් ගේ ආණ්ඩුව ඇවිදින් අවුරුදු දෙකෙන් වැඩ පෙන්නුවේ නෑනේ
    ඉවසපල්ලා.. ඉවසපල්ලා.....
    ජෙ ආර්ගේ පුකෙන් ගිය බෙට්ටක් තරම්වත් වටින්නෙ නෑ කොටා. 🥱

    අවුරුදු 6 කියන එක වෙන්න ඕනේ අපිට එහෙනම් මාස 6න් ගොඩ දානවා කියලා ඇහිලා තියෙන්නෙ
    ඩොලර් බිලියන 40 කජ්ජක්ද කියලත් කීව වගෙ අමතකයි.
    ත්ව කියපුව මතක් වෙනව එක එක වෙලාවට මතක් වෙලා හිනා යනව. 😆
    ------ Post added on Nov 7, 2026 at 1:42 PM
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,928
    4,514
    113
    colombo
    හොරා කෑම කොහෙද බාන් සාධනීය ප්‍රගතියක් මුන් තමයි කම් බ හොරු
     

    wtsamantha

    Well-known member
  • Feb 5, 2012
    596
    579
    93
    Machan, කප්පරක් බොරු කියපු, ඕන එකටයි එපා එකටයි ඉරිසියාවෙන් kuhakakamin උද්ඝෝෂණ පිකටින් කඩාකප්පල් වැඩ කරපු උන්ට හරි යයිද. එහෙම hariyanawanam මමත් මේ ආණ්ඩුවෙන් පස්සේ ගල් පැලෙන බොරු කියන්න, අනුන්ට anchi අදින්න පටන් ගන්න ඉන්නෙ. බලමු ඉස්සරහට මොකද වෙන්නෙ kiyala. Mewa කාටත් හොඳ පාඩම් ජීවිතේට. ඔන්න ඕක තමයි ඉස්සර මිනිස්සු වැදගත් තනතුරුවලට කුලය pawul පසුබිම බැලුවේ.මුන් අඩුම ගානේ දූපතෙන් පිට ලෝකය වත් හරියට dekala නෑ me පේන widiyata.
     
    • Like
    Reactions: CohenLenstra

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    45,234
    32,908
    113
    Man-Weeping-Against-Warm-Sri-Lankan-Backdrop.png


    අනුරයා හිතුවේ නෑ මේ ලංකාව නැමැති අඹ ගෙඩිය මෙච්ච කුණුවෙලා කියලා.. අරන් කොරන්න ගත්තට පස්සෙ තමා රඟේ තේරුණේ..

    කුඩු සම්බන්ධව / පාතාලය සම්බන්ධව / හොරා කෑම සාදනීය ප්‍රගතියන් තිබ්බට ඒවා විතරක් මින්ස්සුන්ට වැදගත් නෑ. මිනිස්සුන්ට බඩේ පාර වදිනකොට ඉවසන්නේ නෑ!

    ණය කන්දරාව... ණය තියෙනවා කියන එක අමතක නෑනේ. ඒවත් ගේවාගෙන බඩගාගෙන යනවා.. තෙල් වල බදු අයින් කරන්නේ නැත්තේ එතනින් ආදයමක් එන නිසා. නැත්නම් හාන්සී!

    දුර්වල රාජ්‍යය යාන්ත්‍රණය.. අනුරයට කොච්චර පුකේ අමාරුව තිබ්බට උගෙන් පහල කිසි එකෙක්ට රට දියුණු කරන්න අවශ්‍යයතාවක් නෑ. ඔහේ යන්නම් වාලේ රාජ්‍යය සේවය දුවනවා...

    159 න් බහුතරයක් පොල්ලෙලි පිනට ආපු එවුන්.. දෙන්නෙක් තුන්දෙනෙක් ඇරෙන්න අනෙක් ආපු එවුන් කොරන දෙයක් නැත! ඔහේ පුටු රත් කොර කොර ලක්ෂ 5 කට අධික පඩියක් ගන්නවා.

    අපි හිතුවේ ඉහළ පුටු වලට උගත්තු පත් කරයි කියලා.. නමුත් අගු පිල් වල පෝස්ටර් ගහපු ලාල් කාන්තලා / නාමල් ලා පත් කොරගෙන රටක් දියුණු කොරන්නේ කෙසේද ? උන්ගෙන් ඇති සෙතේ කුමක්ද ? කෘෂිකර්මය වගේ රටක හොඳම නාළයක් නගා සිටුවන්න මෙවැනි අපතයින්ගේ සෙතේ කිම?

    මෙම අවුරුදු දෙකට ගෙනාපු ආයෝජනයක් නැත..

    අවුරුද්දක් ගිහින් දිත්වා වලින් කෙලවුන පාළම හදාගන්න බැරි උනා.. කොච්චර ෆේල්ද මුන්...

    මුන් නීතී ගෙන්න හරී බය ජාතියක්... පුකේ ඇරලා යනකම්ම ඉන්නවා...

    ඩොලර්ස් තමයි රටක මූලික ආදායම.. විදේශ ඇමති කෙනෙක් ඉන්නවා උගේ වැඩපිළිවෙල මොකද්ද, මූ කොරපු දේකුත් නෑ මේ අවුරැදු දෙකට... ඉස්සර වික්ටෝරියා ප්‍රොජෙක්ට්ස් කාලේ බලන්න ඕනේ ඒ ඇමතිලා කොච්චර කැප උනාද කියලා.හරි හරියට එංගලන්තේ ගිහින් ඒ අදාල අය මුණ ගැහිලා මේවා ඉක්මන් කරලා ණය අරගෙන ඉවර කරන්න ගත්තු උත්සහය. උගත් කඩිසරයි! ඉංග්‍රීසී පුළුවන්! ඒකට ජෙප්පෝ! 🤮

    ඇත්තටම මුන්ට වැඩ බෑ... ඒක දැන් දැන් මිනිස්සුන්ට තේරුම් යමින් පවතින්නේ..

    කවුද දැන් මුගෙන් පස්සේ ගේන්නේ ?​
    Waradune bimmattam wala sita top level enakan inna un kiyana dewal wiswasa kirima, gov services wala un athuluwa, habai eya babada ehehema wiswasa karanna neda?
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,875
    13,844
    113
    ලන්කාවේ උනුත් බත් එක කන්න බැරි උනහම බල්ලට දානවා වගේ . චන්දේ දෙන්න ජනප්‍රිය එකෙක් නැති උනහම මූට දුන්නා
     
    • Like
    Reactions: CohenLenstra

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,515
    1,479
    113
    තමා වටා අදක්ෂ, අත්දැකීම් නොමැති සහ උඩඟු පුද්ගලයින් පිරිසක් සිටීම.
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,327
    11,457
    113
    Forest
    ජෙප්පොනන් වද‍ වෙලාම යනව ඊලග ජන්දෙන් පස්සෙ. Back to familiar හොරු set එක.

    ආයෙ ඉතින් කට හොල්ලන්න වෙන්නෙ නෑ ජෙප්පොන්ට