ජීවිතයේ යථාර්ථය මෙයයි

cat123

Well-known member
  • Sep 25, 2007
    2,771
    4,534
    113
    ජීවිතයේ යථාර්ථය මෙයයි.මෙය තේරුම් අරගෙන හැමවිටම හොඳ කෙනෙක් විදිහටජීවත් වීමට උත්සාහ කරන්න. මෙය තේරුම් නොගත් සමහරුන් හැසිරෙන්නේද ජීවත්වන්නේද නොමැරෙන මිනිසුන් ලෙසය !

     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,775
    113
    United States
    මරණය තේ එකක් බොන්න ඇවිත් ඉන්නවා වගේ පෙන්නපු එක හරිම ලස්සනයි. අපි නොමැරෙනවා වගේ ජීවත් වෙනවා කියන එක ඇත්තටම හිතන්න දෙයක්.
     
    • Like
    Reactions: NRTG and Tonto

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,812
    1
    160,043
    113
    98
    කෑගල්ල
    සඳ හිරු තරු පවතින තුරු අපි මැරෙන්නෙ නෑ
    කලක මෙහෙන් චුත වෙනවා
    එලොව ගිහින් වැජඹෙනවා


    පෙළපත නම වෙනස් වෙලා
    ආයෙත් මෙලොවට එනවා
    එහෙම මිසක් කිසිම දිනක අපි මැරෙන්නෙ නෑ
     
    • Haha
    Reactions: NRTG

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    18,337
    27,382
    113
    Fantasy
    I Love You GIF by Chippy the Dog