වැඩ බැරි කයිවාරුවෝ බලේට ආවාම ඔහොම තමාකුණු සුද්ද කරන්නේ නැහැ, පාරවල් සුද්ද කරන්නෙ නෑ. ඩෙංගු හැමතැනම. ඉස්සර පල්ලියේ මංගල්ලය, wesak, පොසොන් හැම එකටම පාරවල් සුද්ද කල. දැන් මොන මගුලක් වත් නෑ. කැලේ වැවිල පාරවල් දෙපැත්තේ
udata nagala hujja karana eka adu karanna oneThanks for the expalanation...now we must try to maintain the daily rainfall below 30 mm...I think that must be the key here.....![]()
![]()
![]()
ඕක තමයි මම කිව්වෙ. Frequent event එකකට උනත් තියෙන stormwater සිස්ටම් හක මදි. බයියො හිතන්නෙ කාණු ටිකක් තියෙනවා. ඒ ටික සුද්ද කරලා තිබුණම ගංවතුර එන්නෙ නෑ කියලා.
ගෝතයට කියලා දවසෙන් රට කාබනික කරන්න ගියපු, පොනිල්ට කියලා රට බංකොළොත් කරපු උන් නේ ඉතින්![]()
