රටවල් 33ක් , හදිසි අවස්ථාවක් සඳහා ගෙදර ආහාර සහා වතුර තබා ගන්න කියාලා ජනතාවට කියලා තියෙනවා

Pundit

Well-known member
  • Oct 18, 2022
    1,036
    1,113
    113
    උඹලා දන්නවද ඇයි මෙහෙම කියලා තියෙන්නේ කියන්නේ ?

    ලොකු විනාශයක් එන්න යනවා, ඒ නිසා සල්ලි ඉතිරි කරගන්න" කියලා කිසිම රටක් නිල වශයෙන් කියලා නැහැ. උපදෙස් දීලා තියෙන්නේ විදුලිය, වතුර වගේ දේවල් දවස් කිහිපයක් නැති වුණොත් බේරෙන්න සූදානම් වෙලා ඉන්න කියලා විතරයි. සමාජ මාධ්‍යවල සමහර අය මේක භයානක කතාවක් කරලා පතුරවනවා.

    දින කිහිපයකට ප්‍රමාණවත් වතුර, නරක් නොවන කෑම, ඖෂධ, ටෝච් එකක් සහ පවර් බෑන්ක් එකක් ගෙදර තියාගන්න. එක හොඳ සූදානමක්
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,320
    11,444
    113
    Forest
    අයියෝ අපිටනන් ඔය course එක කරා පාදෙනිය ඇවිත් 😂

    දැන් අපිට Mars වල උනත් survive වෙන්න පුලුවන්.

    මෙලෝ රහක් නැති ලෝක නායකයො 😂 කටක් ඇරල ඇමරිකාවට සම්බාදක දානව කියාගන්න බෑ 😂
     

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    1,036
    1,113
    113
    අයියෝ අපිටනන් ඔය course එක කරා පාදෙනිය ඇවිත් 😂
    මේ ගැන තව පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද ?
     
    • Like
    Reactions: NRTG

    Elakirihacker

    Well-known member
  • Feb 22, 2026
    1,621
    2,098
    113
    ලංකාවේ අයට බය වෙන්න දෙයක් නැ
    අපි සියලුම ආහාර ද්‍රව්‍ය ගබඩාකරල තියෙන්නෙ



    වසර 2යි රටට සුබයි 🤌 🤌 🤌
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    ​
     

    pasimal

    Well-known member
  • Nov 2, 2006
    465
    312
    63
    Trump ලොක්කට දැන් පිස්සු තද වෙලා ඉන්නේ Nuclear එකක් අත ඇරලා දායි කියල බය තියෙන්නේ