පොලිසියෙන් අහපන් මන් කවද්ද දුවල තියෙන්නේ කියලා

Tonto

Well-known member
  • Apr 23, 2023
    6,005
    6,168
    113
    කම්රියට කරිම වැඩේ උනේ.. :lol:
    PTSA, අනුරාධපුර ඉන්දියන් dominant case වගෙ ඇත්තටම පබ්ලික් රිඇක්ශන් ඕන වෙලාවක මුන්වගෙ එවුනුයි iraj වගෙ එවුනුයි බැස්සම ඔක්කොම අල වෙනව😂
    මුන්වගෙ එවුනුයි ඉරාජ් වගෙ චොර කරන එවුන් ආන්ඩුවෙන් දාන එවුන්ද මන්ද ආන්ඩුවට මරු
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,622
    7,020
    113
    PTSA, අනුරාධපුර ඉන්දියන් dominant case වගෙ ඇත්තටම පබ්ලික් රිඇක්ශන් ඕන වෙලාවක මුන්වගෙ එවුනුයි iraj වගෙ එවුනුයි බැස්සම ඔක්කොම අල වෙනව😂
    මේව කිසිම සම්බන්දයක් නෑ.. ඕකේ ෆුල් විඩියෝ එක බලපන්කෝ.. මු උඉල්ලන් කන ලස්සන.

    PTSA මේකට විරුද්දයි,, මේවා අර උද්දච්ච නලින්දයාල ලාල් කාන්තලා ලෙසට යූස් කරයි.. මේවට විරුද්ද සටන් වලට මමත් එකතු වෙනවා..
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    47,356
    1
    103,149
    113
    34
    Kalutara
    බලන්ගොඩ ක්ස්සපයා තමා මිනිස්සුන්ව අවුස්සන්නේ. නැට්ටේ ඉඳන් ගොම ගාගෙනත් මදි පොරට.
     

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,186
    4,867
    113
    PTSA, අනුරාධපුර ඉන්දියන් dominant case වගෙ ඇත්තටම පබ්ලික් රිඇක්ශන් ඕන වෙලාවක මුන්වගෙ එවුනුයි iraj වගෙ එවුනුයි බැස්සම ඔක්කොම අල වෙනව😂
    මුන්වගෙ එවුනුයි ඉරාජ් වගෙ චොර කරන එවුන් ආන්ඩුවෙන් දාන එවුන්ද මන්ද ආන්ඩුවට මරු
    කස්සපට ජෙප්පො සල්ලි දෙනව ඇති අනිවා 🤣