තොපිට බෑ ඒක පිළිගනිව් මුලින්ම...... ඒකටත් වෙනවුන්ට බැන බැන නොඉඳ.....

dog123

Well-known member
  • Sep 25, 2007
    2,978
    4,049
    113
    895916153_29170926912540131_5462199347498952107_n.jpg


    893938360_29170929265873229_6564257477164690047_n.jpg


    2010 ගංවතුරේ ෆොටෝ ශෙයා කරන තරමට බුද්දියෙන් අදභාල හාදයෝ ලංකාවේ දාස් ගානක් ඉන්නවා දැක්කම ඇත්තටම පුදුම හිතෙනවා. මට තේරෙන්නේ නෑ රටේම මිනිස්සු යට වෙලා ඉද්දී ඒ පරයෝ ඒ වැරද්ද පිලිඅරගෙන ඒක නිවැරැදි නොකර ඇයි ඒක සාධාරණයි කියලා කියන්න හදන්නේ කියලා.

    යකෝ 2010 පාර්ලිමේන්තුව වට පවා යට උනා හැබැයි වැස්ස ප්‍රමාණය මිලිමීටර් 440.00ක්.
    2026 වැස්ස මිලි 129ක් කියනවා.

    එහෙම්ව් නම් 1992 මිලි 500කට කිට්ටු වැස්සක් වැස්සා. ඒක නිසා මේක සාධාරණ වෙනවද? එහෙම වෙන්නේ නෑ නේ.
    අනික මම දැක්ක මහ රෝහල පවා එයාගේ ඉතිහාසයේ පලවෙනි වතාවට යට උනා කියලා කියන ස්ටාෆ් එකේ මිනිස්සු. මේක ලොකුම වැස්ස නොවී ඒක එහෙම උනා කියන්නේම බල්තසාර් ෆේල් කියන එක නේ.

    බක්තසාර් කියනවා මිලි 30ට වඩා ඇතුලට ගන්න බැරිලු. දැන් ඕක බෑ කියලා දැනගන්න මේ මනුස්සයාට යට වෙනකම්ම ඉන්න උනා නේ. කිසිම සැලැස්මක් නැති, වැඩපිලිවෙලක් නැති අනාගතය නොදකින හිස් මිනිස්සු ඇත්තටම මේ.

    අනික දැන් මේ ආණ්ඩුව අද ගත්ත ආණ්ඩුවක් නෙවෙයි. දැන් අවුරුදු 2කට වඩා වැඩි ආණ්ඩුවක්. ආණ්ඩුවේ කාලය භාගයකට ආසන්නව දැනටම ඉවරයි.

    කාණුව පොඩි නම් අලුතෙන් ලොකු එකක් හදන්න පටන් ගන්නවා උඹලා දැක්කද? නෑ නේ. එහෙම එකක් නෑ මේ මනුස්සයා බේරෙන්න හේතුවක් කියනවා.

    බෙල්ලේ පාලුවට ඔලුව තියෙන හාදයෝ ඒවා උස්සගෙන යනවා.

    ලෝකෙ හැන රටකටම ගලනවා. මෙහේටත් ගලනවා. හැබැයි ගිය සතියට කලින් සතියක අපේ සෙනසුරාදා තිබ්බ මැච් එක ගහන්න බෑ සෙනසුරාදා රෑ 07.00ට වහිනවා කියලා අපිට කිව්වේ බදාදා දවස්.

    අද දවස් වහිනවා කියලා කිව්වේ පෙරීදා
    සදුදා ඉදලා හිම වැටෙනවා කියලා කිව්වේ සතියකට කලින්
    ලෝකේ ඉස්සරහට යනවා හෙන වේගෙන් අපි පහුකරලා.

    අපේ රට පාලනය කරන හිස් මිනිස්සු ටික අතීතයට සාප කරලා කිසිම දෙයක් නොකර උන් කාලා බීලා ආතල් එකේ ඉන්නවා.
    උන් කිසිම වැඩක් කරන්නේ නෑ. හැබැයි ස්ටේජ් ගානේ රැස්වීම් තිය තිය යනවා. ඇත්තටම ස්වාභාවික ආපදාවකදී රටේ ජනාධිපතිතුමාට පක්ෂ දේශපාලන රැස්වීමක් කරන්න පුළුවන් ද?

    මේ මහ වැස්සක් වැහැලා රටට කෙලවෙලා තියෙද්දී ඒ රැස්වීමකට එන උන් ගවයෝ නෙවෙයි ද? ඇත්තටම තනකොල කන්න දෙන්න ඕන උන්ට නෙවෙයි ද?

    මම කියන්නේ දැන් හරි සැලැස්මක් හදලා රට පාලනය කරන්න පටන් ගන්න. අතීතය ඉවරයි දැන්, හැමදාම අතීතයෙන් විලිවහගන්න බෑ ඔයාලට.

    ඔහොම ගියොත් මිනිස්සු ගහවි බන් උඹලට. බය නැද්ද මන අහන්නේ.

    from : fb
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,518
    2
    55,628
    113
    අනික දැන් මේ ආණ්ඩුව අද ගත්ත ආණ්ඩුවක් නෙවෙයි. දැන් අවුරුදු 2කට වඩා වැඩි ආණ්ඩුවක්. ආණ්ඩුවේ කාලය භාගයකට ආසන්නව දැනටම ඉවරයි.

    කාණුව පොඩි නම් අලුතෙන් ලොකු එකක් හදන්න පටන් ගන්නවා උඹලා දැක්කද? නෑ නේ.

    මම කියන්නේ දැන් හරි සැලැස්මක් හදලා රට පාලනය කරන්න පටන් ගන්න. අතීතය ඉවරයි දැන්, හැමදාම අතීතයෙන් විලිවහගන්න බෑ ඔයාලට.

    අතීතයේ ( අවුරුදු 30+ ) කාණු වලින් නේ වතුර බහින්නෙ ඉතින්
     
    • Haha
    Reactions: jjpala

    dog123

    Well-known member
  • Sep 25, 2007
    2,978
    4,049
    113
    කයිතන් නායකයාණි...
    තොපිට බෑ එච්චරයි.....

    2010 වසරේ ඇති වූ දැවැන්ත ගංවතුරෙන් පසු ලෝක බැංකු ආධාර යටතේ කොළඹ මහනගර සංවර්ධන ව්‍යාපෘතිය (Metro Colombo Urban Development Project) හරහා කොළඹ ජල බැසයාමේ පද්ධතිය නවීකරණය කෙරුණා.

    🔷 ඒ යටතේ
    📌️ ශාන්ත සෙබස්තියන් (උතුර සහ දකුණ) සහ අඹතලේ ප්‍රදේශවල අධිබලැති ජල පොම්පාගාර ඉදිකර, ඇළ මාර්ගවල පිරෙන ජලය කැලණි ගඟට සහ මුහුදට පොම්ප කිරීමට පියවර ගැනුණා.

    📌️ ටොරින්ටන් සහ මෝදර ප්‍රදේශවල භූගත ජල උමං ඉදිකර අතිරික්ත වැසි ජලය කෙලින්ම මුහුදට බැසයාමට සැලැස්වුවා.

    📌️ බැද්දගාන සහ දියවන්නා ඔය ආශ්‍රිත වගුරු බිම් සංරක්ෂණය කර, වැසි ජලය රඳවා ගැනීමේ ධාරිතාව වැඩි කෙරුණා.

    📌️ කොළඹ ආශ්‍රිත ඇලමාර්ග සංවර්ධන කරලා ප්‍රවාහන සේවා පවා ආරම්භ කරලා කාණු පද්ධති සියල්ල සුද්ද කලා.

    මේ ආණ්ඩුවට මෙලෝ දෙයක් බෑ කියන්නෙ 2026 කොළඹට 129 mm වැහලා තමන්ගේ නොහැකියාව පෙන්වන්නෙ 2011 වගේ 2010 400 mm පැන්නා වැස්සේ එවා පෙන්න පෙන්න. ඒකත් පච වෙන්නෙ 2010 එවා 2011කියලා පෙන්නලා.😁😁😁😁
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,518
    2
    55,628
    113
    Mokadda obathuma genna hadana point eka ?

    "හැමදාම අතීතයෙන් විලිවහගන්න බෑ ඔයාලට" කියල හරියන්නෙ නෑ ඉතින් අවුරුදු 30+ පරණ Drainage system එක 129mm/hr වැස්සකට මදි නම් ඒක කියන්න එපෑ
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,756
    4,302
    113
    colombo
    අතීතයේ ( අවුරුදු 30+ ) කාණු වලින් නේ වතුර බහින්නෙ ඉතින්
    මිලි 440 ක වැස්ස ට්ත් යට නොවුණු කොළඹ පැති ඊයේ යට වුණු හේතුව තමයි අහන්න ඕනේ.


    මිලි440 වතුර ඇද්දේ ඔය පරණ කානු තමයි
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    45,069
    32,760
    113
    කයිතන් නායකයාණි...
    තොපිට බෑ එච්චරයි.....

    2010 වසරේ ඇති වූ දැවැන්ත ගංවතුරෙන් පසු ලෝක බැංකු ආධාර යටතේ කොළඹ මහනගර සංවර්ධන ව්‍යාපෘතිය (Metro Colombo Urban Development Project) හරහා කොළඹ ජල බැසයාමේ පද්ධතිය නවීකරණය කෙරුණා.

    🔷 ඒ යටතේ
    📌️ ශාන්ත සෙබස්තියන් (උතුර සහ දකුණ) සහ අඹතලේ ප්‍රදේශවල අධිබලැති ජල පොම්පාගාර ඉදිකර, ඇළ මාර්ගවල පිරෙන ජලය කැලණි ගඟට සහ මුහුදට පොම්ප කිරීමට පියවර ගැනුණා.

    📌️ ටොරින්ටන් සහ මෝදර ප්‍රදේශවල භූගත ජල උමං ඉදිකර අතිරික්ත වැසි ජලය කෙලින්ම මුහුදට බැසයාමට සැලැස්වුවා.

    📌️ බැද්දගාන සහ දියවන්නා ඔය ආශ්‍රිත වගුරු බිම් සංරක්ෂණය කර, වැසි ජලය රඳවා ගැනීමේ ධාරිතාව වැඩි කෙරුණා.

    📌️ කොළඹ ආශ්‍රිත ඇලමාර්ග සංවර්ධන කරලා ප්‍රවාහන සේවා පවා ආරම්භ කරලා කාණු පද්ධති සියල්ල සුද්ද කලා.

    මේ ආණ්ඩුවට මෙලෝ දෙයක් බෑ කියන්නෙ 2026 කොළඹට 129 mm වැහලා තමන්ගේ නොහැකියාව පෙන්වන්නෙ 2011 වගේ 2010 400 mm පැන්නා වැස්සේ එවා පෙන්න පෙන්න. ඒකත් පච වෙන්නෙ 2010 එවා 2011කියලා පෙන්නලා.😁😁😁😁
    ලංකාවේ ඕලන්ද ඇල පද්ධතියේ ප්‍රධාන තොරතුරු මෙන්න:
    • ඇල මාර්ගයේ ඉතිහාසය: ලන්දේසීන් (ඕලන්ද ජාතිකයින්) 17 වන සියවසේදී මෙරට මුහුදුබඩ පළාත් පාලනය කරන කාලයේ, පුත්තලම සහ මීගමුව වැනි ප්‍රදේශවලින් එකතු කරගන්නා කුරුඳු, පුවක් සහ ලුණු වැනි වෙළඳ භාණ්ඩ ඉතා පහසුවෙන් කොළඹ වරාය වෙත ප්‍රවාහනය කිරීමට ස්වාභාවික කලපු සහ ගංගා යා කරමින් මෙම ඇල මාර්ග පද්ධතිය දියුණු කළා.
    • හැමිල්ටන් ඇල බවට පත්වීම: පසුව 1796 දී ලංකාව ඉංග්‍රීසීන් යටතට පත්වීමෙන් පසු, 1802-1804 කාලයේදී එවකට ආදායම් සහ වාණිජ කටයුතු භාර නිලධාරියා වූ ගැවින් හැමිල්ටන් (Gavin Hamilton) ගේ අධීක්ෂණය යටතේ පැරණි ඕලන්ද ඇලට සමාන්තරව නව ඇල මාර්ගයක් කැපූ අතර, එය "හැමිල්ටන් ඇල" ලෙස නම් කෙරුණා.

    • දිග සහ ව්‍යාප්තිය: මීගමුව ආශ්‍රිතව ඇති ප්‍රධාන කොටස කිලෝමීටර් 14.5 ක් පමණ දිග වුවත්, මුළු ඇල මාර්ග ජාලය කොළඹ මෝදර (කැළණි ගඟ මෝය) සිට පුත්තලම කලපුව දක්වා කිලෝමීටර් 100 කට වඩා දිව යනවා.

    • "මෝඩ ඇල" (Moda Ela) නම ලැබීම: මෙම ඇල මාර්ගය කැපීම නිසා මුහුදේ ලුණු වතුර ගොඩබිමට (විශේෂයෙන් මුතුරාජවෙල වෙල්යායට) ගලා එන්නට වූ බැවින්, එහි තිබූ සාරවත් කුඹුරු පාළු වී ගියා. මේ හේතුවෙන් කෝපයට පත් ගැමියන් එදා මෙයට "මෝඩ ඇල" කියාත් ව්‍යවහාර කළා.
     
    • Like
    Reactions: War Fighter

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,395
    10,284
    113
    Galaha
    කොළඹ stome drains ටික අනුරට පුක දෙන ඩෝබියන්ගෙ පුකේ සයිස් එකටවත් තිබුනනම් ඉක්මනට වතුර ටික බැහැලගිහිලා.
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,756
    4,302
    113
    colombo
    සෝස් එක තමයි කුණු ගද ගහන බෙර මිනිස්සු කිව්වා සුද්ද කරපා. සුද්ද කරපං කියලා බෙර දැන් තනිකර ආප්‍යක් කරලා තියෙන්නේ.

    ඔන්න පැහැදිලි සාක්ෂි.



    උබල වගේ. වුන් මේ ආණ්ඩුව සුද්ද කරපු නිසා තමයි. අරුණුත් ආත්ල එකේ හිටියේ.

    ඒ හින්දා තමයි කොළඹ යට වුණේ.


    ආණ්ඩුවට වඩා ආන්ඩුවේ වැරදි දැක දැක සුද්ද කරන උබල වගේ චරිත තමයි. මම හිතන්නේ ලංකාවේ ට තියෙන ලොකුම හෙනය. එක පක්ෂයකට විතරක් නෙමේ එක.
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    45,069
    32,760
    113
    මනුතාපය නවකතාවේ (වික්ටර් හියුගෝගේ Les Misérables කෘතියේ අයි. ඇම්. ආර්. ඒ. ඊරියගොල්ල පරිවර්තනය) එන පැරිස් නගරයේ භූගත අපිරිසිදු ජල මාර්ග (Sewers of Paris) කතාවේ අතිශය තීරණාත්මක සහ ප්‍රබලම පසුබිමක් නිරූපණය කරයි.

    මෙම උමං ජල මාර්ග පද්ධතිය නවකතාවට සම්බන්ධ වන ප්‍රධානතම ආකාර මෙසේය:

    • ජෝන් වල්ජාන්ගේ (Jean Valjean) පලායාම: ප්‍රංශ විප්ලවීය සටන් භූමියේදී (Barricades) බරපතල ලෙස තුවාල ලබා සිහිසුන් වන මාරියස්ව (Marius) බේරා ගැනීම සඳහා ජෝන් වල්ජාන් ඔහුව කර මත තබාගෙන පොලිසියෙන් බේරීමට මෙම අඳුරු, පටු සහ අපිරිසිදු භූගත ජල මාර්ග පද්ධතියට ඇතුළු වේ.

    • භූගත අතුරු මං අතර අතරමං වීම: කිලෝමීටර ගණනාවක් විහිදෙන මේ මං අතර ඔහු මාරියස්වද රැගෙන මඩ සහ අපිරිසිදු ජලය මැදින් ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙමින් ඉදිරියට ඇදෙයි.

    • තෙනාඩියර් (Thénardier) හමුවීම: උමඟේ කෙළවර අගුළු දමා ඇති දොර අසලදී වල්ජාන්ට මුදල් සොරකම් කිරීමට මාන බලන දුෂ්ට තෙනාඩියර් හමුවන අතර, ඔහු නොදැනුවත්වම දොර හැරීමට උදවු කරයි.

    • ජැවර්ට් (Javert) හමුවීම: උමං මාර්ගයෙන් පිටතට පැමිණි වහාම ජෝන් වල්ජාන්ව අත්අඩංගුවට ගැනීමට පොලිස් පරීක්ෂක ජැවර්ට් බලා සිටියි.

    වික්ටර් හියුගෝ මෙම උමං ජල මාර්ග උපකාරී කරගන්නේ සමාජයේ ඉවතලන, පීඩිත සහ අඳුරු පැතිකඩ සංකේතවත් කිරීමටයි.
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,915
    6,047
    113
    ඉතින් මොනා කීවත් මහත්තයො අරකට මිලිලීටර 30ට වඩා ලෝඩ් එකක් දරාගන්න බැහ් කිව්වට පස්සෙ ආයෙ මක්කෙයි කොරන්නෙ???😶
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,518
    2
    55,628
    113
    සෝස් එක තමයි කුණු ගද ගහන බෙර මිනිස්සු කිව්වා සුද්ද කරපා. සුද්ද කරපං කියලා බෙර දැන් තනිකර ආප්‍යක් කරලා තියෙන්නේ.

    ඔන්න පැහැදිලි සාක්ෂි.


    ඒ හින්දා තමයි කොළඹ යට වුණේ.


    ආණ්ඩුවට වඩා ආන්ඩුවේ වැරදි දැක දැක සුද්ද කරන උබල වගේ චරිත තමයි. මම හිතන්නේ ලංකාවේ ට තියෙන ලොකුම හෙනය. එක පක්ෂයකට විතරක් නෙමේ එක.

    සුද්ද කරල තිබුණා නම් ඔහොම වෙන්නෙ නෑ කියන්නෙ ඇත්ත නම් ආණ්ඩුවේ වරද තමා.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    45,069
    32,760
    113
    සුද්ද කරල තිබුණා නම් ඔහොම වෙන්නෙ නෑ කියන්නෙ ඇත්ත නම් ආණ්ඩුවේ වරද තමා.
    Lankawe saba wala un issara tharamwath dan wada naha, dushitha niladarinta yatawechcha un inne malimaweth, lankawema iiiyaaaa
     
    • Sad
    Reactions: Hyaenidae