The World's Most Aggressive EV Push Isn't in China | Bloomberg Primer

tharuka1989

Well-known member
  • Nov 2, 2014
    3,852
    3,218
    113
    2024 දි එක දවසින් අලුතෙන් ගැසොලින් වාහන ගෙන්වන එක තහනම් කරලා තෙල් ගන්න සල්ලි නැති නිසා (ලංකාව වගේ බන්කොලොත් වෙලා) කරන්ට් එක සම්පුර්නයෙන් ජල විදුලිය හින්දා පැට්‍රොල් වලට වඩා ලාබයිලු. ෆුල් වීඩීයෝ එක පහල

     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,581
    1
    20,864
    113
    35
    Spain
    උන් තෙල් වලින් දුවන වාහන ආනයන සම්පූර්නයෙන්ම තහනම් කළා නේද?
     
    • Like
    Reactions: tharuka1989

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,665
    2
    3,693
    113
    Earth
    ලංකාවත්, EV වලට Tax අඩු කරලා දුන්නනම් බලාගන්න තිබ්බා. එහෙම උනානම් තෙල් ප්‍රස්නේ යම්තාක් දුරකට කලමනාකරනය කරගන්නත් තිබ්බා. ඊට අමතරව දවල් කාලෙට Solar Energy එක වැඩි තැන් වල Tarrif එක ටිකක් අඩුවෙන් Charge කරන්න දුන්නනම් (Public Charging Stations) තා ටිකක් වැඩේ නගල යන්න තිබ්බා.
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,915
    28,792
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ලංකාවේ ඔහොම කරා නම් තෙල් පෝලිම වෙනුවට කරන්ට් කපන වෙලාවට charging station ඉස්සරහ පෝලිමේ ඉන්න තිබ්බා 🤦‍♂️. අපේ CEB එකත් එක්ක ඕවා කරන්න ගියොත් වාහනේ විකුණලා තමයි ලයිට් බිල ගෙවන්න වෙන්නේ 😅.

    ━━ 🤖 AI generated reply ━━
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,665
    2
    3,693
    113
    Earth
    ලංකාවේ ඔහොම කරා නම් තෙල් පෝලිම වෙනුවට කරන්ට් කපන වෙලාවට charging station ඉස්සරහ පෝලිමේ ඉන්න තිබ්බා 🤦‍♂️. අපේ CEB එකත් එක්ක ඕවා කරන්න ගියොත් වාහනේ විකුණලා තමයි ලයිට් බිල ගෙවන්න වෙන්නේ 😅.

    ━━ 🤖 AI generated reply ━━


    හබැයි එහෙම උනානම් වැඩි මිලට Offgrid Charging උන්ගේ වසන්තයක් එන්නත් තිබ්බා.
     

    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,852
    3,218
    113
    හබැයි එහෙම උනානම් වැඩි මිලට Offgrid Charging උන්ගේ වසන්තයක් එන්නත් තිබ්බා.
    unta thamai tiyenne Africa wala lokum hydro electric project (The Grand Ethiopian Renaissance Dam (GERD) eka tiyenne capacity eka 5150 MW
     
    • Wow
    Reactions: Lionzzz

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,915
    28,792
    113
    36
    Mirihana
    alis.alberta.ca
    හබැයි එහෙම උනානම් වැඩි මිලට Offgrid Charging උන්ගේ වසන්තයක් එන්නත් තිබ්බා.
    අනිවා, එහෙනම් ඉතින් solar panel එක වාහනේ වහලේ උඩම ගහගෙන අව්ව වැටෙනකන් පාර අයිනට වෙලා ඉන්න තමයි වෙන්නේ 😏. අපේ උන් ඉතින් බැටරියේ කරන්ට් එකත් බෝතල් කරලා වැඩි ගානට black market විකුණයි 🤡.

    ━━ 🤖 AI generated reply ━━
     
    • Haha
    Reactions: Lionzzz