කොළඹ ජෙප්පානට බලය ගියේ.
සිංහල ඡන්ද නිකන් වගේ කැරකුණේ.
කතෝලික ඡන්ද unp යන ටික කැඩුවා. දෙමළත් පොඩ්ඩක් එන්න ඇති ඊට ත් වඩා.
කොළඹ ඉන්න පොෂ් මුස්ලිම් සෙට් ඒකේ ඡන්ද ටික කඩාගත්තා මැද කොළඹ වගේ තැනක සජිත් පරදිනවා ම කියන්නේ ලොකු දෙයක්.
ඔය ඡන්ද දැන් නම් මාලට එන්නේ නැහැ.
හරිම අපරාධයක් එක. ජෙප්පෝ පරදිනවා කියන්නේ හම්බ නගරාධිපති කෙනෙක් එන්නේ වුන්ගේ ශ්ලෝගන් එක. සනවර්ධනය නෙමේ කොළ පාට කොලබක්.
ආයේ ඉතිං කොළඹ ගන්න දෙයක් නැහැ.
මහින්ද කාලෙත් මහින්ද තග දාලා වැඩ කරේ. වුගේ චණ්ඩි කමින්. එකෙන් පොඩ්ඩක් හරි කන්ට්රොල් වුණා. හැබැයි මේ වගේ කරගන්න බැහැ
අනුරට වගේ ම රටට ආපු හොදම චාංස් එකක් මේ පොන්නයා කාගන්නේ