මහනුවර ජාතික රෝහලේ යට තට්ටුව වසා ගත් මහා ජල කඳ!

dxx

Well-known member
  • Dec 26, 2011
    18,550
    22,295
    113
    ජෙප්පොන්ගේ සිරසේ මේවා දානවද දන්නෑ..😹😹

    yp6n9Co.jpeg
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    45,084
    32,780
    113
    Anura rata hadanna kalin thamange pra saba, nagara saba, maha nagara saba wala unwa wada karana thanata punuruththapanaya karaganna... Un melo magulak karanne naha un unge wada,
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,520
    6,238
    113
    තවම රජයෙ පාර්ලිමෙන්තුවෙ විධායකයෙ අධිකරණයෙ බලය ඇල්ලුවට රාජ්‍ය බලය අල්ලගන්න තියෙනවා ඒකයි මෙ අවුල
    ඡන්දෙකින් බලය ගන්න එක සමාජවාදයට හුරුත් නෑ
    අපිට න්‍යායිකව උගන්නල තියෙන්නෙ සන්නද්ධ අරගලයකින් බලය අල්ලන්න විතරයි එහෙම බලය ඇල්ලුවනම් විරුද්ධ මතධාරින්ව අපිට අතු ගාල දාන තිබ්බ එහෙම උනා නම් මෙම ප්‍රශ්න නෑ
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,930
    6,060

    රාජ්‍ය බලය ? Kiyanne
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,484
    1
    20,626
    113
    35
    Spain
    මහා ජල කඳක් නම් නෑ. අඩුම තරමේ දනිස්සටවත් නෑ
    යකෝ මේ මහා රෝහල. අපේ රටේ සෞඛ්‍ය සේවයේ මුදුන් මල් කඩ. එහෙම තැනක් මුඩුක්කු ගුබ්බෑ යමක් වගේ නිකම් වතුරකට යට වුනා කිව්වම රෙදි ඉල්ලේ.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,577
    4,616
    113
    යකෝ මේ මහා රෝහල. අපේ රටේ සෞඛ්‍ය සේවයේ මුදුන් මල් කඩ. එහෙම තැනක් මුඩුක්කු ගුබ්බෑ යමක් වගේ නිකම් වතුරකට යට වුනා කිව්වම රෙදි ඉල්ලේ.
    ඔව්වා මොනාද බන් 2010 පාර්ලිමේන්තුවත් යට වුනේ ප්‍රජතන්ත්‍රවාදයේ කුළුණු 3 න් එකක් ගන්වතුරට හෝදගෙන ගියේ 2010
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,843
    51,064
    113
    සේදවත්ත
    එල් නීනෝ ලානීනෝ එනවා කියලා මාස 7-8 කලින් කිව්වේ . මේවට සුදානම් වෙල ඉන්න කල් තිබ්බා .

    මෙහෙම ආන්ඩු මොකටද මුනුත් කලින් හිටිය උන්ම තමා . මුංගේ ෆේවරිට් එක පලිගැනීම විතරයි . අනික් ඔක්කම කටින් වැඩ කෝටියයි
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,484
    1
    20,626
    113
    35
    Spain
    ඔව්වා මොනාද බන් 2010 පාර්ලිමේන්තුවත් යට වුනේ ප්‍රජතන්ත්‍රවාදයේ කුළුණු 3 න් එකක් ගන්වතුරට හෝදගෙන ගියේ 2010
    ඉතින් බන් ඒ වැස්ස මිලිමීටර 460ක ජාතික රෝහල යටවුනු එක වගේ හතරගුනයක වැස්සක්, ඒ කාලේ ජෙප්පෝ හිටිය නම් හිතාගන්න පුළුවන් වෙන දේ.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,773
    9,140
    113
    OPD එකේ යටම තට්ටුව නේද? මේකේ තිබ්බ වාට්ටු එහෙම ඔක්කොම වගේ අලුත් සෙත්පියසට ගෙනිච්ච.. මේක කඩලා හදන්න යන සින් එකක් දකින්න තිබ්බේ ගියමනම්..
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,822
    9,233
    113
    kandy
    කටෙන් චන්දෙ ගත්තා
    එකේ පුරුද්දට කටෙන් ආණ්ඩු කරන්න ගියා
    එකයි උනේ ..