කොළඹ යටවුණේ වැස්සට විතරද? ඇත්ත කතාව මෙන්න!

monson

Well-known member
  • May 7, 2007
    26,599
    31,267
    113
    නියමයි. මේකෙන් පේනවා කලින් උන් කරපු වැඩ වලින් දශමයක් වත් මේ වැඩ බැරි පච කයිවාරු තක්කඩි අනුර ප්‍රමුක පිස්සන්ට බෑ කියලා :lol: 🤌
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,625
    7,026
    113
    මූ හොඳ පොරක් ද බන්? ඇයි ඩයල් එක පාර්ලිමේන්තුවේ නැත්තේ?
     
    • Like
    Reactions: SomiBoyz

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,875
    4,442
    113
    colombo
    මූ හොඳ පොරක් ද බන්? ඇයි ඩයල් එක පාර්ලිමේන්තුවේ නැත්තේ?
    මතක විදියට සජිත් මූට කැපිල්ල දැම්මා පක්සෙන් . පස්සේ මේකා අයින් වෙලා ඡන්දෙ ඉල්ලනේ නැහැ කිව්වා මතක විදියට
     
    • Like
    Reactions: SomiBoyz