මේ මනුස්සය මාර කට්ටක් කන්නෙ කළු. සිංහලුන්ට මේ දැනුම දෙන්න 
ඌට ඕක ඉන්ග්‍රීසියෙන් කරා නන් ඔයිට වාඅ රීච් වෙනව බන්,පිටරටක පදිංචි වෙලා ඉන්න ගමන් ලංකාවේ උන්ට සිංහලෙන් වීඩියෝ හද හද දාන්නේ වාසියක් ඇත්තෙම නැතුව ඇති බන්.![]()
හරි බන් එළ. එහෙනම් ලංකාවේ උන්ගැන උට ආදරය, සෙනෙහස, කරුණාව, දයාව පහල වෙලා වෙන්න ඇති.ඌට ඕක ඉන්ග්‍රීසියෙන් කරා නන් ඔයිට වාඅ රීච් වෙනව බන්,
තුහ් නොදකින්හරි බන් එළ. එහෙනම් ලංකාවේ උන්ගැන උට ආදරය, සෙනෙහස, කරුණාව, දයාව පහල වෙලා වෙන්න ඇති.
තුහ් නොදකින්පිටරටක පදිංචි වෙලා ඉන්න ගමන් ලංකාවේ උන්ට සිංහලෙන් වීඩියෝ හද හද දාන්නේ වාසියක් ඇත්තෙම නැතුව ඇති බන්.![]()
හරි බන් එළ. එහෙනම් ලංකාවේ උන්ගැන උට ආදරය, සෙනෙහස, කරුණාව, දයාව පහල වෙලා වෙන්න ඇති.

කලු හම නිසා ඌව එහේ ගණන් ගන්නෙ නෑනෙ. ඒකයි සිංහලෙන් දාන්නෙ.![]()
69 position ekei mekei sambanede mokakda?කිසිම එකෙක්ව වන්දනාමාන කලයුතු නෑ..
69 පොශිසන් එක වගේ..
කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලට රෙවෙනිව්, ස්පොන්සර්ශිප්, රෙගනිශන් හම්බෙනවා බලන උන්ට දැනුමක් විනෝදයක් හම්බෙනවා එච්චරයි!![]()
@Thu Nodakinපිටරටක පදිංචි වෙලා ඉන්න ගමන් ලංකාවේ උන්ට සිංහලෙන් වීඩියෝ හද හද දාන්නේ වාසියක් ඇත්තෙම නැතුව ඇති බන්.![]()
english වලින් ඌ කරනව බන්. netgeo එකේ agreement එකක් නිසා හෝ ඌ ඩිරෙක්ට් ප්බ්ලිශ් කරන්නෙ නෑ .ඌට ඕක ඉන්ග්‍රීසියෙන් කරා නන් ඔයිට වාඅ රීච් වෙනව බන්,
මේ උබ ඔස්ට්‍රේලියාවට යනවා කිය කිය හිටියා නේධ, උබ තාම ආවෙ නැධ්ධ?