අපිට අගයක් නැති, පිටරට වලින් පවා ගරුකරන , අපේ නායකයින්

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,162
    9,501
    113
    අපිට අගයක් නැති, පිටරට වලින් පවා ගරුකරන , අපේ නායකයින්
    අපිට මේ වගේ ශ්‍රේශ්ට නායකයින් කොපමන මගඇරී ඇද්ද ?


     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,193
    3,288
    113
    43
    Wakanda
    මොකා ජනාධිපති උනත් ඉන්දියාවෙන් ඇවිත් කියල යනව අපි කියන විදියට නැවිල ඉදපන් නිකන් පුකේ ඇරගන්නෙ නැතිව කියල.
    රනිල්ටත් එච්චරයි අනුරටත් එච්චරයි
     
    • Like
    Reactions: windows_ubuntu

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,056
    15,564
    113
    New Zealand
    ලංකාවෙ ඉස්සරහට කවුරු ජනපති උනත් රුකඩයක් වගේ නටන්න තමා වෙන්නේ. ඉන්දියාව අපිට සෑහෙන බලපෑම් කරනවා කියලා තේරෙනවා. මුන් වටේ තියන රටවල් දියුණුවෙනවටත් කැමති නෑ. බංගලාදේශය හොදට දියුණු වේගන ආවා. අන්තිමට ඒ රටටත් වැඩෙ දුන්නා.
     
    • Like
    Reactions: windows_ubuntu