බේරේ උතුරලා මුළු කොළඹ ම ගූ වැවක් වෙලා. අහිංසක ගෑණුන්ව බේරේ වැවට තල්ලු කරපු කොළඹ මුඩුක්කු වතුවල නූගත් සක්කිලි ටික අද බේරේ වතුරේ බැහැගෙන අඬනවා 🤣🤣🤣

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    14,594
    58
    15,840
    113
    බේරේ උතුරලා මුළු කොළඹ ම ගූ වැවක් වෙලා. අහිංසක ගෑණුන්ව බේරේ වැවට තල්ලු කරපු කොළඹ මුඩුක්කු වතුවල නූගත් සක්කිලි ටික අද බේරේ වතුරේ බැහැගෙන අඬනවා 🤣🤣🤣

    ගෝල්ෆේස් අරගලේට බුරියානි බෙදපු මෝඩ නානලාගේ ලැයින් ගෙවල් ඇතුළේ මළපහ සමග බත් ඇට පාවෙනවා 🤣🤣🤣

    ඉස්සරත් කොළඹ යට වෙනවා. කොළඹ මන්දිරවල ජීවත් වෙන අඩු කුලේ පක්කලි ඒ දවස්වල ගංවතුරේ ආවේ ඔරුවල. ඒ සියල්ල පාලනය කළේ ගෝඨාභය. සියලු ම අපවහන පද්ධති පිළිසකර කරලා, පාරවල් හදලා, ලස්සන කරපු මිනිහව එළෙව්වේ ඒ අවජාතක පර පක්කලියන් ම යි. අද උන්ගේ වාහන කක්කා වතුරේ ගිලෙනවා 🤣🤣🤣🤣

    “මේ පාර මාලිමාවට” කියලා ස්ටිකර් ගහගෙන ගැම්මෙන් ගිය නූගත් ත්‍රීවීල්කාරයෝ අද කළුවරේ කුණු වතුරේ බැහැගෙන උන්ගේ ලොන්ත හුචක්කුව තල්ලු කරනවා 🤣🤣🤣 හිටලා…

    ලක්ෂ දොළහට විට්ස් කාර් එකක් ගන්න බලාගෙන අනුරට කතිරේ ගහපු මෝඩ කොල්ලො ටික මළ වතුරේ තෙමීගෙන තමන්ගේ දුප්පත් මෝටර් සයිකලේ ගාටනවා. උන්ට හෙට ගහන්න වෙන්නේ කුණු වතුර දියවුණු පෙට්‍රල් 🤣🤣🤣

    ජෙන් Z මෝඩ හිපියෝ මෙට්‍රෝ බස් එනකල් වමනේ වතුරේ බැහැගෙන කලිසම් උඩට නවාගෙන පෙඟෙනවා 🤣🤣🤣

    මරුම වැඩේ තමයි අඩු කුලේ උන්ගේ ඩෝබි සිරස අඩි තුනක් බේරේ වතුරට යට වෙලා 🤣🤣🤣

    ඒ ඔක්කොම කරලා රොඩී කුමාරයි 159 ගොන් රැළයි මෝඩ ජනතාවගේ සල්ලිවලින් සැපට නිදි… නියමයි කියන්නේ නියම ම නියමයි!

    හම්මෝ යකූ මට එන සතුට… උඹලට තාම වුණේ නැහැ… මේ පටන් ගැන්ම විතරයි. උඹලා කරපු සාහසික අපරාධයට වන්දිය එන්නේ උඹලට හිතා ගන්නවත් බැරි විදිහට. ගුණමකු හැත්ත තව සෑහෙන්න විඳවන්න ඕනා.

    මට නම් මේක මාර සතුටක්. උඹලා වගේ කාලකන්නි අපතයන් විනාශ වෙලා නැති භංගස්ථාන වෙලා තොලොංචි වෙලා යනකොට දැනෙන සතුට කියලා නිම කරන්න බැහැ. උඹලා ඉවරයි! ජය වේවා!

    සී යූ ඉන් හෙල් ම. ෆ! 🤣🤣🤣

    උපුටාගැනීම එරන්ද ගිනිගේ මුහුණුපොතෙන්.
     

    Elakirihacker

    Well-known member
  • Feb 22, 2026
    1,603
    2,077
    113
    DedqB8gDrX3O.png
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,986
    6,129
    113
    කමක් නෑ ජෙප්පො ත්‍රස්ත පණත ගේන එක මේ වගේ අයව සමාජයෙන් මුලින් උපුටා දැමිය යුතු නැද්ද ? නැද්ද ? ඕනේ
    කල්පනාකර බලන්න ප්‍රතිත්‍රස්ත පනත ගෙනල්ල පත්තර, ටීවී, රේඩියෝ, පේස්බුක්,යුටියුබ් ඔක්කොම මාලිමා කාඩර් ලව්වා වාරණය කරල,තහනම් කරල දැම්මම, පොලෝසිය ලව්වා ආන්ඩුව විවේචනේ කොරන උන් ඔක්කොම කුදලන් ගියාම එක්කො උන්ට ගිනිබින්දම මේ රටේ තියෙන්නෙ ආන්ඩුවෙ මතේ විතරයි එහෙමයි අපි අවුරුදු 20ක් හෝ සදාකාලිකව ආන්ඩුකරන්නෙ 😄

    ලාල් සර් හරි අපි ආපහු ආන්ඩුව දෙන්නෙනෑ හැප්පිල බලමු
     
    • Like
    Reactions: SomiBoyz

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    18,155
    27,107
    113
    Fantasy
    මට හිතාගන්ඩ බැරි දේශපාලන වාසියක් වෙනව නම් මිනිස්සු අපහසුතාවට පත් උනත්/ මැරුනත් කමක් නෑ කියලා හුරේ දාන හෝතඹුවන්ගෙ මානසිකත්වය ගැන
     

    Elakirihacker

    Well-known member
  • Feb 22, 2026
    1,603
    2,077
    113
    මට හිතාගන්ඩ බැරි දේශපාලන වාසියක් වෙනව නම් මිනිස්සු අපහසුතාවට පත් උනත්/ මැරුනත් කමක් නෑ කියලා හුරේ දාන හෝතඹුවන්ගෙ මානසිකත්වය ගැන
    අන්න එක්කෙනෙක් ඇවිත්.... :ROFLMAO: පරණ වීඩියෝ එකක් දාලා බලන්න... සහෝදරයා කියපු දේවල් ඒ කාලේ
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,865
    51,096
    113
    සේදවත්ත
    කල්පනාකර බලන්න ප්‍රතිත්‍රස්ත පනත ගෙනල්ල පත්තර, ටීවී, රේඩියෝ, පේස්බුක්,යුටියුබ් ඔක්කොම මාලිමා කාඩර් ලව්වා වාරණය කරල,තහනම් කරල දැම්මම, පොලෝසිය ලව්වා ආන්ඩුව විවේචනේ කොරන උන් ඔක්කොම කුදලන් ගියාම එක්කො උන්ට ගිනිබින්දම මේ රටේ තියෙන්නෙ ආන්ඩුවෙ මතේ විතරයි එහෙමයි අපි අවුරුදු 20ක් හෝ සදාකාලිකව ආන්ඩුකරන්නෙ 😄

    ලාල් සර් හරි අපි ආපහු ආන්ඩුව දෙන්නෙනෑ හැප්පිල බලමු
    එක නෙමෙයිද වෙන්න ඕනේ එක නෙමෙයිද ? එක තමයි
     
    • Like
    Reactions: SomiBoyz

    Samaposha

    Well-known member
  • Nov 9, 2016
    783
    839
    93
    Habarana
    බේරේ වැවෙන් එදා නාපු එවුන්ට හොඳ වැඩේ..✌️🤣🖕
    මේ සැරේ ජලගැල්මෙන් විපතට පත්වුන මිනිස්සුන්ට බලවත කණගාටුව.. 💔
     
    • Like
    Reactions: SomiBoyz

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    990
    1,053
    93
    මේකේ කෙල්ලෝ ගැන විතරක් කතා කරපු ඉන්ද්‍රජිත් මේ දවස්වල පොලිටික්ස් වලට බැහැලා වගේ
     
    • Like
    Reactions: SomiBoyz

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,156
    4,719
    113
    බේරේ වැවෙන් එදා නාපු එවුන්ට හොඳ වැඩේ..✌️🤣🖕
    මේ සැරේ ජලගැල්මෙන් විපතට පත්වුන මිනිස්සුන්ට බලවත කණගාටුව.. 💔
    balapan eda gilichhca byyo goda gahalada kiyala
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,594
    58
    15,840
    113
    මේකේ කෙල්ලෝ ගැන විතරක් කතා කරපු ඉන්ද්‍රජිත් මේ දවස්වල පොලිටික්ස් වලට බැහැලා වගේ
    මම කෙල්ලොන්ට වඩා කතා කරේ politics ගැන. මතකයි නේද රනිල් ජනාධිපති වෙන එක, ඩොලර් එක 280 වගේ thread?
     
    • Dislike
    Reactions: wpril5

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    18,155
    27,107
    113
    Fantasy
    මම කෙල්ලොන්ට වඩා කතා කරේ politics ගැන. මතකයි නේද රනිල් ජනාධිපති වෙන එක, ඩොලර් එක 280 වගේ thread?
    ජපානෙන් යෙන් මිලියන 500 ක ආදාරයක් ආවා කියලත් අපිලට අමතක නෑ
     
    • Haha
    Reactions: dilshan87

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    990
    1,053
    93
    මම කෙල්ලොන්ට වඩා කතා කරේ politics ගැන. මතකයි නේද රනිල් ජනාධිපති වෙන එක, ඩොලර් එක 280 වගේ thread?
    හැබැයි උඹ මේකෙ ප්‍රසිද්ධ නිරූපිකාවන් සහා නිළියෝ ගැන කතා කරන එකෙක් විදිහට