මම නවසීලන්තය දාලා ලංකාවට ආවංඑ

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,935
    31,327
    113
    Hknw මේ අර නිව්සීලන්ඩ් ලයිෆ් එක ගැන හෑලි දාපු, ව්ලොග් කරපු, අපි මේවගෙ ආවට උබලා වගේ අඩුකුලේ උන්ට නම් නිව්සීලන්ඩ් හීන තමයි ලයින් එකෙන් ටෝක් දුන්න නර්ස් අක්කියා නේද 🤣 රෙදි ඉල්ලෙනෙහ් දැන් 😅
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,365
    7,511
    113
    Back Bay-Beacon Hill, Boston
    මාර මෝඩ ගෑනියෙක් ඔකුයුපේශනල් ඉන්ජරි එකක් යටතේ කම්ප්ලේන් කරන්න තිබ්බා. එහෙනං සම්පූර්න වෙනස් කතාවක්. නඩුත් දාලා වන්දියකුත් ගන්න තිබ්බා.
     

    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    485
    872
    93
    29
    Anuradhapura
    nangy mn nz inne..oya mata katha karanna. man dukata path una nangilata udaw karanawa
    🤣🤣

    "NZ yanna, e hulanga wadenna, polawa pagenna pinak krla tyenna one" kiyana thanin ahana eka nawattuwa
    ------ Post added on Nov 8, 2026 at 2:04 PM
    නංගි නෙමේ බොල මේ මිසී ඇන්ටි වෙන්ඩෝන බොලාට.මෙයාගෙ යූ ටූබ් එක්කුත් තියෙයි 😁
     
    • Like
    • Wow
    Reactions: SomiBoyz and SK29

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    25,328
    49,850
    113
    වාසනාවක් නැත්නම් ඇමරිකාවේ ගියත් වැඩක් නැහැ..මම දන්න උන් ඉන්නවා ඇමරිකාවේ ගිහිනුත් ආයේ ලංකාවට ආපු..එකෙක් ලංකාවට ඇවිත් අවුරුදු දෙකහමාරෙන් මැරුණා හාර්ට් ඇටැක් එකකින්...හැමදේටම luck එක බලපානවා..හැකියාව තිබ්බටම මදි...:yes:
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    8,678
    10,192
    113
    සහයක ඩැනීලා
    දුකට සැපට සනී ලා
    ගොඩයි 🤣
    eken kamak ne..ampare wasa paata sudu nangy ta thaama uba kemetta kiwe nedda?

    නංගි නෙමේ බොල මේ මිසී ඇන්ටි වෙන්ඩෝන බොලාට.මෙයාගෙ යූ ටූබ් එක්කුත් තියෙයි 😁
    akkalata/nangylata aunty kiyanna enna epa. issella katha karanna igenaganin 😡😡
    ------ Post added on Nov 9, 2026 at 12:01 AM
     
    • Like
    Reactions: SomiBoyz

    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    485
    872
    93
    29
    Anuradhapura
    eken kamak ne..ampare wasa paata sudu nangy ta thaama uba kemetta kiwe nedda?


    akkalata/nangylata aunty kiyanna enna epa. issella katha karanna igenaganin 😡😡
    ------ Post added on Nov 9, 2026 at 12:01 AM
    අම්මො නෑ බන් ඒකිගෙ මූනෙ හිනාවක්වත් ගෑවිලා නෑනෙ 😒.හෙනම ලයින්.
     
    • Like
    • Haha
    Reactions: SomiBoyz and SK29

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,842
    11,198
    113
    Galaha
    මේ හුත්ති එහෙන් එලවපු එක හොඳයි. කතාව කියන්නෙ නැතුව බොරුනම් කියන්නෙ නෑ ගගා විනඩි 5ක් විතර ඇද්දා කතාව කීවේ නෑ. අනේ හුකාං වේසී. තොපි වගේ උන් ලංකාවෙනුත් එලවන්න ඕන.

    වාසනාවක් නැත්නම් ඇමරිකාවේ ගියත් වැඩක් නැහැ..මම දන්න උන් ඉන්නවා ඇමරිකාවේ ගිහිනුත් ආයේ ලංකාවට ආපු..එකෙක් ලංකාවට ඇවිත් අවුරුදු දෙකහමාරෙන් මැරුණා හාර්ට් ඇටැක් එකකින්...හැමදේටම luck එක බලපානවා..හැකියාව තිබ්බටම මදි...:yes:
    මගේ ලොකු අක්ක බැඳල ඉන්න අයියගෙ තාත්තා ඇමරිකා ගියා පොරගෙ නංගිලා දෙන්නම ඇමරිකා වල පදින්චි ඒ දෙන්න තමයි ගත්තෙ. මේ යකාට යාලුවෝ එක්ක හවසට ශොට් එකක් දාල මෙහෙ ආතල් ගන්න බැරි නිසා මාස 2ක්ද කොහෙද හෙන අමාරුවෙන් ඉඳල ආපහු ලංකාවට ආවා. මට ආරන්චි උන විදියට මූට ගල් අරක්කු නැතුව වෙන ඒව සෙට් ක්නෑ කියල ඇවිල්ල තියෙන්නෙ. ඇත්තද බොරුද දන්නෙ නෑ. :P
    ------ Post added on Nov 10, 2026 at 12:41 AM