කාවන්තිස්ස සිහිකරන්න පොලිසියෙන් අවසර නෑ

jjpala

Well-known member
  • Oct 22, 2014
    3,863
    4,434
    113
    colombo
    පර කොටියෝ සිහි කරන්න පුළුවන් හැබැයි කාවන්තිස්ස කියපු ගමන් මුංට ඇලජික්


    කාවන්තිස්ස ත මෙච්චර බය ඇයි ????

    මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාව ඉදිරිපිට පූජනීය පරිශ්‍රයේ දී අද පෙරවරුවේ ,කාවන්තිස්ස හස්තියා සිහිකර පහන් දැල්වීමට පැමිණි පිරිසක් එම ස්ථානයෙන් ඉවත් කිරීමට පොලිසිය පියවර ගත්තේය.

    පරිසර සුරැකුම් හා විද්‍යා ගවේෂණ සංවිධානය නම් වූ සංවිධානයක පිරිසක් විසින් විශාල බැනරයක් ප්‍රදර්ශණය කරමින් පවත්වන්නට යෙදුණු කාවන්තිස්ස හස්ති සැමරුම සඳහා අවසර දිය නොහැකි බව පොලීසියෙන් සංවිධායකයන්ට දැනුම් දීමෙන් පසුව එම පිරිස එක්ව එම ස්ථානයේදී මහජනතාවට විවිධ වර්ගයේ පලතුරු පැල බෙදා දීමේ වැඩ සටහනක් ඉතා සාමකාමීව පවත්වන ලදි.

    image_1cc6efc4b6.png



    ගොන් ජෙප්පෝ හත්පොලෝ නාගන්න එකම තමයි කරන්නේ.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    22,330
    17,472
    113
    NGO ඩොලර් කාක්කො :-D 🤌

    ඒ කාලේ ප්‍රජාත්‍රාන්තවාදය ගැන කථා කරපු ටොප්ලොල්ලට ගිය කලක්..🤣🤣දැන් නම් පොලීසියෙන්‍ ඵකෙක් දෙන්නෙක් ගහල මළත් මීක් නෑ..ඊයා ඕයි🤣
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,765
    1
    159,928
    113
    98
    කෑගල්ල
    මැරිච්ච සතාටත් බය කොටෙක්.


    මයින්ද ලොක්ක යුද්දෙ වෙලාවට ඉවර කරෙ.
    නැත්නන් කොටි අපිට පුකෙත් ඇරල, කටෙත් අතුල්ලල යන්නෙ 😒
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,655
    1
    20,994
    113
    35
    Spain
    මොන අලි ගායක්ද මේ?
    රටේ වෙන දැවෙන ප්‍රශ්න තියෙනවා
    හා, එතකොට කෝ ඒවාට විසඳුම්? අවුරුදු දෙකක් ගිහින් මොනවද කලේ.
     
    • Haha
    Reactions: wpril5