විධ්‍යාවේ මගහැරුනු තැන් 😏

tarson

Well-known member
  • Feb 25, 2009
    9,193
    6,658
    113
    මේ කොකෝ කියන වදුර (වධුර නෙමෙයි ගෝරිල්ලෙක් ඉතින්) වචන 2000 ක් විතර sign language එකෙන් කතා කලාලු.

    හිතපංකො ඒ ගානට පුළුවන් කියන්නේ ඌට ගොඩක් ඒව ඉතාම නිවැරදිව මිනිස්සු එක්ක සන්නිවේධනය කරගන්න පුලුවන්.

    සත්තුන්ට ආවේනික උංගෙම සරල භාෂාවක් තියෙනව. කුරුල්ලන්ටත් එහෙමයි අනිත් සතුන්ටත් එහෙමයි.

    වදුර කියන්නේ ඉතින් මිනිස්සුන්ට ටිකක් ලගින් අත පය තියෙන නිසාත්, ඌට මතක තියාගන්න පුළුවන් නිසාත්,
    sign language එකෙන් ඌ වගේ සත්තු එක්ක කතා කරන එක, උගේ භාශාව අපි පුරුදු වෙලා කතා කරනවට වඩා නිවැරධියි.

    මේකට අදාළ රිසර්ච් කාලයක් යනකොට එච්චරම කලේ නැල්ලු.

    මට හිතෙන්නේ අපරාධෙ මේව එච්චරම කලේ නැති එක.

    නිකමට සරලව හිතපන්, කැලේ ඉන්න එකෙක් ගෙනල්ලා ඌට ඔය භාශාව පුරුදු කරල, උගෙන් කැලේ තියෙන ඖෂධ සහ අනිකුත් දේ ගැන අහගන්න පුළුවන් උනොත්.

    උන් අනිත් සත්තු ගැන මොනාද හිතන්නෙ, වගේ ධේවල්. උන්ගේ සංස්කෘතිය වගේ දේවල් 🙉 (ඔව් ඉතින් උනුත් සෙට් පිටින් නෑ ඉන්නෙ)

     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,590
    1
    20,871
    113
    35
    Spain
    චිම්පන්සියෝ සහ මනුස්සයෝ උපතේ ඉඳල අවුරුදු 2ක් වෙනකම් සමානයි කියනවා. අවුරුදු දෙකෙන් පස්සේ මානව පැටියා වේගෙන් වර්ධනය වෙනවා චිම් එහෙම නෑ. ඉතින් ගොරිල්ලත් එහෙම ඇති. උන්ට අවුරුදු 2ක විතර ළමයෙක්ට සමාන මනසක් ඇති. අර මයිකල් ක්‍රයිටන් ගේ කොන්ගෝ කතාවේ ඉන්නවා සංඥා බාශාවෙන් කතා කරන ගෝරිල්ලෙක් ගැන. එහෙම එකෙක් ඇත්තටම ඉන්නවා කියලත් තියෙනවා.
     
    • Like
    Reactions: NRTG and Yudewwa

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,850
    4,261
    113
    43
    Wakanda
    ඔහොම හිතල තමයි කල්ලො ඕකුන්ට ඇරල ඒඩ්ස් ගෙනාවෙ මේ ලෝකෙට
     
    • Like
    Reactions: NRTG

    tarson

    Well-known member
  • Feb 25, 2009
    9,193
    6,658
    113
    මට පුළුවන් කුරුල්ලොත් එක්ක කතා කරන්න.

    එක ප්‍රොෆෙසර් කෙනෙක් අවුරුදු 20-30 ක් විතර රිසර්ච් කරාලු කුරුල්ලන්ගේ භාශාව ගැන.

    ඒකත් හොයන්නම වටිනා විෂයක් බන්.

    ගහක ගෙඩියක් කාල ආතල් එකේ ඉන්න කුරුල්ලො ඉතින් උබට හිනා උනේ නැද්ද කන්න බොන්න හොයාගන්න සල්ලි හොයන්න වෙනවා කිව්වම 🙉