මූ කියන විදියට 2030දි ඉතිරිවෙන්න කරන්න තියෙන පින තමයි මූට තමන්ගෙ වාහන ඉඩකඩම් දේපල ලියල දෙන එක. දැනටම ඩිප්රෙෂන් හැදුන ඉන්ජිනේරුවො දොස්තරල බිස්නස්මන්ල මූට දේපල ලියල දීල මූගෙ පංසලට වෙලා ඉන්නව මූන එල්ලගෙන