රෑ අඳුරේ තනි රකින | Re Andure Thani Rakina Tharuwak Wage | Ashan | zakir

lilman

Well-known member
  • May 10, 2009
    42,021
    56,443
    113
    Colombo
    aniwa ban..

    ඔය කාලෙ 70 ගනන් වල වගේ ලස්සන මියුසික් රැල්ලක් තිබ්බා.මාර ආටිස්ට් ල ගොඩක් හිටිය මතක ඇති.සිංහල, දෙමල , මුස්ලිම් සෙට් එකක් හිටියා එකට එකතුවෙලා ලස්සන සින්දු කරපු.ඒ කාලේ සිරස රස රිසි ගී චාට් එක බලන්නෙ පිස්සුවෙන් වගේ.ක්ලාස් කට් කරල ඒක බලන්න ඉඳල තියනවා. හැමදාම ලස්සන සිංදු රිලීස් වෙනවා. :)

    දැන් ඉන්ග්‍රිසි බැරි අඩු කුලේ හැත්ත සිංහල රැප් පටන් අරගෙන ඒ කාලේ තිබ්බ වයිබ් එක නැත්තටම නැති වෙලා.

    ගන්ඦ ගහල , කුඩු ගහල මොලේ විකාර උන එවුන් ඩිස් කරනවා අහන්න වෙලා තියෙන්නෙ පොඩි උන්ට :(