මට දැන් දකින දකින එක සෙට් කරගෙන අහවල් වැඩේ කරන්නමයි හිතෙන්නේ.. දකින දකින එක කිව්වේ පාරේ හම්බ වෙන හැමෝම නෙමෙයි. මටත් ලයින් වෙන මට ක්ලෝස් වෙන හැමෝවම... ලගකදි ඉදන් මේක වැඩී වගේ.. අලුතෙන් සෙට් කර ගත්ත එකත් දැන් ඇති වගේ බන්.. ඇයි බන් මෙහෙම වෙන්නේ. මේ අවුරුද්දට විතරක් body count එක 5ක් 🫣🫣🫣🫣
