chimpanzee at Dehiwala Zoo

infernocus

Well-known member
  • Jul 8, 2025
    4,178
    8,522
    113
    අනේ පවු මේ සතාව සිංහරාජේට හරි යාලට හරි නිදහස් කරන්න බැරිද?
    පිස්සුද බන්
    චිම්පන්සියා කියන්නෙ පට්ට පවර්ෆුල් සතෙක්. ගේමක් නැතිව මිනිහෙක්ව කෑලි වලට කඩලා මරලා දාන්න පුලුවන් තරං හයියක් තියනවා
    අනෙක් එක ඕකුන් පට්ට වයලන්ට්. තනියම එකෙක් කැලේට දැම්මොතින් ස්ට්‍රෙස් එකත් එක්ක මොනවා කරයිද දන්නෙ නැහැ

    ලංකාවෙ සූ එකේ මම අන්තිමට දැකපු එකාගෙ ලොම් එහෙමත් හැලිලා තිබුනෙ
    මම ගියපු දවසෙ එකා උගේ ජිගාන් කෙලින් කරගෙන වන වන හිටියෙ . ඇට දෙක ටෙනිස් බෝල දෙකක් විතර ඇති.
    ගෑනු පොඩි එවුන්ගෙ මූන වහගෙන එතනින් ගියේ හරියට දැකපු නැති දෙයක් වගේ
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,484
    5,680
    113
    Panadura
    90 ගණන් වල ඉස්කෝලේ සිංහල පොතේ තිබුනා සත්තු වත්තකදී කියලා පාඩමක්. ඒකෙ හිටියා චිම්පන්සියෙක්. :yes: 3 වසරේදී වගේ.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    42,113
    56,656
    113
    Colombo
    IMG-20251225-WA0016.jpg
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    25,240
    49,685
    113
    me oran otan, meya dan na, marila

    ඔරං ඔටං කෙනෙක් අායේ නම් මළාට ලංකාවට ගේන්න බෑ..ඉන්දුනීසියන් උන් දැන් ඔරං ඔටං ලව දැන් කිසිම රටකට දෙන්නේ නෑ..ඉන්දුනීසියාවෙත් උන් වඳ වීගෙන යන සත්වයෙක් හැටියට නම් කරලා තියෙන්නේ.
     

    Kiridia

    Well-known member
  • Jan 15, 2018
    913
    708
    93
    zoo eke giraffe, orangutan, baboon dan na, marila, inna sathungen hambakaran kano misak aluth sathun gennewath zoo eka adu gaane pirisidu karannewath na
     
    • Like
    Reactions: SomiBoyz

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,187
    104,256
    113
    අනේ පවු මේ සතාව සිංහරාජේට හරි යාලට හරි නිදහස් කරන්න බැරිද?
    අඩෝ මේක අර සත්වවේදීන් ඉන්න FB group එකක දාලා ලින්ක් එක දාපන්කෝ අපිට comment කියවන්න.
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    6,312
    9,209
    113
    අඩෝ මේක අර සත්වවේදීන් ඉන්න FB group එකක දාලා ලින්ක් එක දාපන්කෝ අපිට comment කියවන්න.
    කෝ දාන්න බලන්න ලින්ක් එක. ඒ ගෘප් එකේ...
    එහෙම කරන්න බෑ බන්
    ආතල් එකක් ගත්තේ ඉතින්.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    42,113
    56,656
    113
    Colombo
    ඔරං ඔටං කෙනෙක් අායේ නම් මළාට ලංකාවට ගේන්න බෑ..ඉන්දුනීසියන් උන් දැන් ඔරං ඔටං ලව දැන් කිසිම රටකට දෙන්නේ නෑ..ඉන්දුනීසියාවෙත් උන් වඳ වීගෙන යන සත්වයෙක් හැටියට නම් කරලා තියෙන්නේ.

    උන් ඉන්නෙ අප්‍රිකාවෙ නෙවෙයි ද ? :shocked: