ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල QS ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම්වල පහළ ස්ථානවලට ඇද වැටී ඇත

Kamal1996

Well-known member
  • Jun 25, 2021
    1,041
    1,220
    113
    අපි මෙතන ලංකාවේ විශ්වවිද්‍යාල එක්ක සංසන්දනය කරන්නේ පිටරට තියෙන private universities. අපි කියන්නේ පිටරට තියෙන බොහොමයක් private universitas ශ්‍රී ලංකාවේ රජයේ universities වලට වඩා හොඳයි කියලා. ශ්‍රී ලංකාවේ සමහර හරක් හිතන් ඉන්නේ පිටරට universities වලට වඩා ශ්‍රී ලංකාවේ universities හොඳයි කියලා.

    මේකේ බලපන් ශ්‍රී ලංකාවේ රජයේ universities වල rank එක.

    https://www.topuniversities.com/asia-university-rankings
    මම විශ්ව විද්‍යාල ආචාර්ය වරයෙක්. ලංකාවේ විශ්වවිද්‍යාල Rankings අඩු වෙන්න ප්‍රාදනම හේතුව research Grants අඩු වීම. නැතුව වෙන් හේතුවක් නෙවෙයි. මේ මට්ටමේ මුදල් ප්‍රමාණයක් research වලට දෙන විශ්ව විද්‍යාල එක්ක සංසන්දනය කලාම ලංකාවේ විශ්විද්‍යාල ගොඩක් උඩින් ඉන්නවා
     
    • Like
    Reactions: NowUCmeNowUDont

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    990
    1,052
    93
    මම විශ්ව විද්‍යාල ආචාර්ය වරයෙක්. ලංකාවේ විශ්වවිද්‍යාල Rankings අඩු වෙන්න ප්‍රාදනම හේතුව research Grants අඩු වීම. නැතුව වෙන් හේතුවක් නෙවෙයි. මේ මට්ටමේ මුදල් ප්‍රමාණයක් research වලට දෙන විශ්ව විද්‍යාල එක්ක සංසන්දනය කලාම ලංකාවේ විශ්විද්‍යාල ගොඩක් උඩින් ඉන්නවා

    ඩකා විශ්වවිද්‍යාලය QS Asia 2027 හි 136වෙනි ස්ථානය ලබලා තියෙනවා . බංග්ලාදේශයේ විශ්වවිද්‍යාල 14ක් ආසියාවේ ඉහළ 500ට ඇතුළත්. වෙලා තියෙනවා ලංකාවේ විශ්වවිද්‍යාල තියෙන්නේ ඉහළ 400ට තුනයි.. පාකිස්තානයේ Quaid-i-Azam University එක QS Asia 2026 හි 89වෙනි ස්ථානය ලබලා තියෙනවා . ඒ වසරේම කොළඹ විශ්වවිද්‍යාලය රෑන්ක් වුනේ 318 තැනට. බංග්ලාදේශය සහා පාකිස්තානය කියන්නේ ලංකාවට වඩා අඩු ඒක පුද්ගල ආධයමක් තියෙන රටවල් , ඒවායේ R&D වියදමත් අඩුයි. ඒ නිසා අරමුදල් විතරක් හේතුව නම් අපි ඒවාට වඩා ඉහළින් ඉන්න ඕනේ. ඒත් අපි ඉන්නේ පහළින්

    එහෙම එකක් නන් කවුරුත් හිතන්නෙ නෑ බන්. මම ගිය university වල උන් නන් හොඳට දැනන් ඉඳිය තමන්ගෙ uni එකේ rank එක මොකක්ද කියල.
    අනිත් අතට පිටරට uni ඔක්කොම ලංකාවට වඩා හොඳයි කියල එකකුත් නෑ.
    ඇමෙරිකාවෙ විතරක් universities 6000 විතර තියෙනව. China 3000+ තියෙනවලු. India 2000 විතර තියෙනවලු.
    අනිත් රටවල් වල තව දස දහස් ගානක් තියෙනව.
    ඒ අතර ලංකාවෙ University මුල් 1000 මට්ටමේ ඉන්නව. (කලින් අවුරුදු වල Colombo Uni 900 ගනන්වල ඉඳියෙ).
    Top 1000 කියන්නෙ සෑහෙන හොඳයි.
    ඔය සමහර ලංකාවෙ ප්‍රයිවට් uni වලින් ලොකුවට නම් කියාගෙන ඩිග්‍රි දෙන foreign uni වල ranks තියෙන්නෙත් ඔයිට පල්ලෙහයින්.
    ලංකාවෙ uni වලට හම්බෙන funds එක්ක ඔහොම හරි මට්ටමක ඉන්න එකත් ලොකු දෙයක්. අතින් කයිට් කරන් රිසර්ච් කරන්නෙ.
    හරියටම කියනවා නම්, කොළඹ විශ්වවිද්‍යාලය QS World 2026 හි 1001–1200 පරාසයේ රෑන්ක් වුනේ , ඒ කියන්නේ top 1000 එළියේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලය 1201–1400 පරාසයේ තිබුනේ . අනෙක් ලංකා විශ්වවිද්‍යාල රෑන්ක් වුනේ 1401ට වඩා වැඩි ස්ථානවල. . ඇමරිකාවේ 6000 අතර ගොඩක් community colleges සහ ඉගැන්වීම පමණක් කරන ආයතන. චීනයේ, ඉන්දියාවේත් ඒ වගේමයි. QS වගේ rankings වල ඇතුළත් වෙන්නේ පර්යේෂණ කරන සහ දත්ත සපයන සීමිත ආයතන ගණනක් විතරයි. ඒ නිසා "දස දහස්වලින් 1000ක්" කියන ප්‍රතිශතය නොමඟ යවන සංසන්දනයක්. ඩකා විශ්වවිද්‍යාලය වගේ අඩු අරමුදල් ඇති විශ්වවිද්‍යාල අපිට වඩා ඉහලින් සිටින්නේ ඇයි? මේ අවුරුද්දේ QS Asia එකේ අපේ බහුතරයක් පහළට ගියේ employer reputation වගේ අරමුදල් වලට සම්බන්ධ නැති indicators නිසා
    ------ Post added on Nov 7, 2026 at 5:38 PM
     
    Last edited:
    • Like
    Reactions: kingcapton

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,041
    1,220
    113
    ඩකා විශ්වවිද්‍යාලය QS Asia 2027 හි 136වෙනි ස්ථානය ලබලා තියෙනවා . බංග්ලාදේශයේ විශ්වවිද්‍යාල 14ක් ආසියාවේ ඉහළ 500ට ඇතුළත්. වෙලා තියෙනවා ලංකාවේ විශ්වවිද්‍යාල තියෙන්නේ ඉහළ 400ට තුනයි.. පාකිස්තානයේ Quaid-i-Azam University එක QS Asia 2026 හි 89වෙනි ස්ථානය ලබලා තියෙනවා . ඒ වසරේම කොළඹ විශ්වවිද්‍යාලය රෑන්ක් වුනේ 318 තැනට. බංග්ලාදේශය සහා පාකිස්තානය කියන්නේ ලංකාවට වඩා අඩු ඒක පුද්ගල ආධයමක් තියෙන රටවල් , ඒවායේ R&D වියදමත් අඩුයි. ඒ නිසා අරමුදල් විතරක් හේතුව නම් අපි ඒවාට වඩා ඉහළින් ඉන්න ඕනේ. ඒත් අපි ඉන්නේ පහළින්

    හරියටම කියනවා නම්, කොළඹ විශ්වවිද්‍යාලය QS World 2026 හි 1001–1200 පරාසයේ රෑන්ක් වුනේ , ඒ කියන්නේ top 1000 එළියේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලය 1201–1400 පරාසයේ තිබුනේ . අනෙක් ලංකා විශ්වවිද්‍යාල රෑන්ක් වුනේ 1401ට වඩා වැඩි ස්ථානවල. . ඇමරිකාවේ 6000 අතර ගොඩක් community colleges සහ ඉගැන්වීම පමණක් කරන ආයතන. චීනයේ, ඉන්දියාවේත් ඒ වගේමයි. QS වගේ rankings වල ඇතුළත් වෙන්නේ පර්යේෂණ කරන සහ දත්ත සපයන සීමිත ආයතන ගණනක් විතරයි. ඒ නිසා "දස දහස්වලින් 1000ක්" කියන ප්‍රතිශතය නොමඟ යවන සංසන්දනයක්. ඩකා විශ්වවිද්‍යාලය වගේ අඩු අරමුදල් ඇති විශ්වවිද්‍යාල අපිට වඩා ඉහලින් සිටින්නේ ඇයි? මේ අවුරුද්දේ QS Asia එකේ අපේ බහුතරයක් පහළට ගියේ employer reputation වගේ අරමුදල් වලට සම්බන්ධ නැති indicators නිසා
    ------ Post added on Nov 7, 2026 at 5:38 PM
    ඉන්දියාව පාකිස්තානය බංගලාදේශය කියන රටවල් තුනම පර්යේෂණය සදහා ලංකාවට වඩා වියදම් කරනවා. චුට්ටක් හොයලා බලන්න. ඒක එක රටවල් වල research output and funding amounts ගැන කරපු review artcles තියෙනවා කියවලා බලන්න. ඒක පුද්ගල ආදායම කියන්නේ වෙන කතන්දරයක්, එක පුද්ගල ආදායම අඩු වෙච්ච පමණින් කියන්නේ නෑ පර්යේෂ්න වලට කරන වියදම අඩු වෙනවා කියලා.
     
    Pundit

    Well-known member
  • Oct 18, 2022
    990
    1,052
    93
    ඉන්දියාව පාකිස්තානය බංගලාදේශය කියන රටවල් තුනම පර්යේෂණය සදහා ලංකාවට වඩා වියදම් කරනවා. චුට්ටක් හොයලා බලන්න. ඒක එක රටවල් වල research output and funding amounts ගැන කරපු review artcles තියෙනවා කියවලා බලන්න. ඒක පුද්ගල ආදායම කියන්නේ වෙන කතන්දරයක්, එක පුද්ගල ආදායම අඩු වෙච්ච පමණින් කියන්නේ නෑ පර්යේෂ්න වලට කරන වියදම අඩු වෙනවා කියලා.
    2019 සිට 2020 දක්වා අරමුදල් වෙනස් නොවී කොළඹ විශ්වවිද්‍යාලයේ ස්ථානය 80කින් වැටුණේ ඇයි කියලා කියන්න පුලුවන්ද ? .කොළඹ විශ්වවිද්‍යාලයේ ranking එක මේ අවුරුද්දේ QS ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම්වල පහළ යෑමට ලොකු බලපෑමක් කළේ employer reputation එක. ඒක අරමුදල් වලින් එන දෙයක් නෙවෙයි.
     
    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,041
    1,220
    113
    2019 සිට 2020 දක්වා අරමුදල් වෙනස් නොවී කොළඹ විශ්වවිද්‍යාලයේ ස්ථානය 80කින් වැටුණේ ඇයි කියලා කියන්න පුලුවන්ද ? .කොළඹ විශ්වවිද්‍යාලයේ ranking එක මේ අවුරුද්දේ QS ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම්වල පහළ යෑමට ලොකු බලපෑමක් කළේ employer reputation එක. ඒක අරමුදල් වලින් එන දෙයක් නෙවෙයි.
    ඔයා අහපු ප්‍රශ්නේ ඇතුලෙම උත්තරේ තියෙනවනේ. 2019 ඉදලා කොච්චර රුපියල අවප්‍රමාණය වෙලා තියෙනවද ? එතකොට එකම රුපියල් මුදල වෙන් කලාට වැඩක් නැනේ හරියට බැලුවොත් වෙන් කරපු මුදලත් අඩු වෙලා තියෙන්නේ. Employer reputation එකටත් බලපාන්නේ වෙන් කරන මුදල් ප්‍රමාණය තමයි. පරියේෂණ කරන්න මුදල් නැති වෙද්දී , වැටුප් ප්‍රමාණය ප්‍රමාණවත් නොවෙද්දි හොද දක්ෂ ආචාර්යවරු රැඳෙනවා අඩුයි තමයි. World best cited 2% researchers list එකේ පහු ගිය අවුරුදු වල ලංකාවේ හිටපු අයගෙන් දැන් කීදෙනෙක් ලංකාවේ ඉන්නවද බලන්නකෝ ? Rankings වල ඔහොම හරි ඉතුරු වෙලා ඉන්න එක පුදුමයි
     
    Last edited:

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    990
    1,052
    93
    ඔයා අහපු ප්‍රශ්නේ ඇතුලෙම උත්තරේ තියෙනවනේ. 2019 ඉදලා කොච්චර රුපියල අවප්‍රමාණය වෙලා තියෙනවද ? එතකොට එකම රුපියල් මුදල වෙන් කලාට වැඩක් නැනේ හරියට බැලුවොත් වෙන් කරපු මුදලත් අඩු වෙලා තියෙන්නේ. Employer reputation එකටත් බලපාන්නේ වෙන් කරන මුදල් ප්‍රමාණය තමයි. පරියේෂණ කරන්න මුදල් නැති වෙද්දී , වැටුප් ප්‍රමාණය ප්‍රමාණවත් නොවෙද්දි හොද දක්ෂ ආචාර්යවරු රැඳෙනවා අඩුයි තමයි. World best cited 2% researchers list එකේ පහු ගිය අවුරුදු වල ලංකාවේ හිටපු අයගෙන් දැන් කීදෙනෙක් ලංකාවේ ඉන්නවද බලන්නකෝ ? Rankings වල ඔහොම හරි ඉතුරු වෙලා ඉන්න එක පුදුමයි
    රුපියල 2019–2020 දී දළ වශයෙන් 180–190 අතර තිබුනේ. රුපියල විශාල වශයෙන් අවප්‍රමාණය වුනේ 2022 දී. QS Asia වල කොළඹ විශ්වවිද්‍යාලය 2019 දී 188 සිට 2020 දී 271–280 දක්වා වැටුණා. ඒක සිද්ධ වුණේ විශාල වශයෙන් අවප්‍රමාණය වෙන්න කලින්. රුපියල දැන් ඩොලරයකට 332ක් විතර (2022 වඩා ශක්තිමත්), ඒත් rank එක නැවත 1001–1200 දක්වා පහළට ගිහිල්ලා තියෙන්නේ.
     
    • Haha
    Reactions: Kamal1996

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,041
    1,220
    113
    රුපියල 2019–2020 දී දළ වශයෙන් 180–190 අතර තිබුනේ. රුපියල විශාල වශයෙන් අවප්‍රමාණය වුනේ 2022 දී. QS Asia වල කොළඹ විශ්වවිද්‍යාලය 2019 දී 188 සිට 2020 දී 271–280 දක්වා වැටුණා. ඒක සිද්ධ වුණේ විශාල වශයෙන් අවප්‍රමාණය වෙන්න කලින්. රුපියල දැන් ඩොලරයකට 332ක් විතර (2022 වඩා ශක්තිමත්), ඒත් rank එක නැවත 1001–1200 දක්වා පහළට ගිහිල්ලා තියෙන්නේ.
    Thama therune nadda logic eka, 2019 di academic staff salary ekai 2016 salary ekai rupiyale awapramanayata sapekshawa wadi wela nane. Ethakota staff radawaganna ho aluthin staff badawaganna baha. Itim rankings pahala yana ekata hethuwa funding thamai. ita amatharawa research krnna funding nathi kama
     
    • Haha
    Reactions: Pundit

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    990
    1,052
    93
    Thama therune nadda logic eka, 2019 di academic staff salary ekai 2016 salary ekai rupiyale awapramanayata sapekshawa wadi wela nane. Ethakota staff radawaganna ho aluthin staff badawaganna baha. Itim rankings pahala yana ekata hethuwa funding thamai. ita amatharawa research krnna funding nathi kama
    ඔයාගේ තර්කයට අනුව පොත්පත් ගන්න සල්ලී නැති නිසා විභාගය අසමත් වුණා කියලා නිදහසට කරුණු කියන ශිෂ්‍යයෙක්ව pass කරන්නත් පුළුවන්
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,686
    22,836
    113
    අම්බකිස්ස
    ඉම්පැක්ට් ෆුල් රිසර්ච් කොච්චර එලියට එනවද කිය්ලනේ බලන්නේ.එහෙම එන්න සාදරණ හේතු දැන් ඇත්තෙම නෑ. ෆන්ඩ්ස් නෑ, ප්‍රයිවට් සෙක්ටර් එක බයින් අන්ඩ් සෙලින් කරන්නේ,RnD කරන්නෙ නෑ. ඉතිං රිසර්ච් එලියට එන්නෙ නෑ. ඉතිං ඕවාගෙන්ම එලියට එන උන් කොච්චර වැඩ දානවද එලියට ගියාම.
    මම හිතුවෙ ස්ලිට් එක ඔයිට්‍ උඩ කියලා

    ඔයාගේ තර්කයට අනුව පොත්පත් ගන්න සල්ලී නැති නිසා විභාගය අසමත් වුණා කියලා නිදහසට කරුණු කියන ශිෂ්‍යයෙක්ව pass කරන්නත් පුළුවන්
    huththo එහෙම පාස් කරන්නෙ නෑ එකනේ රෑන්ක් බැහැලා තියෙන්නේ. ඌ කියලා තියෙන්නෙ හේතුව.
    ------ Post added on Nov 9, 2026 at 12:21 AM
     
    මම පාසැල් ළමයෙකුගේ විභාග කතාව කිව්වේ උදාහරණයක් වශයෙන් හුත්තෝ
     
    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,041
    1,220
    113
    ඔයාගේ තර්කයට අනුව පොත්පත් ගන්න සල්ලී නැති නිසා විභාගය අසමත් වුණා කියලා නිදහසට කරුණු කියන ශිෂ්‍යයෙක්ව pass කරන්නත් පුළුවන්
    ඔයාගේ තර්කයට අනුව පොත්පත් ගන්න සල්ලී නැති නිසා විභාගය අසමත් වුණා කියලා නිදහසට කරුණු කියන ශිෂ්‍යයෙක්ව pass කරන්නත් පුළුවන්
    Oyata University system eka therenne na. Mama Lecturer kenek washayen oyata pahadili kale. Academia kiynne performance pennana thanak newe. Knowledge create krna thanak. oka oita wada oyath ekka argue karala therumak na
     
    • Haha
    Reactions: Pundit

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    990
    1,052
    93
    Oyata University system eka therenne na. Mama Lecturer kenek washayen oyata pahadili kale. Academia kiynne performance pennana thanak newe. Knowledge create krna thanak. oka oita wada oyath ekka argue karala therumak na
    තර්කයක් නිවැරදි වෙන්නේ කියන කෙනාගේ තනතුර නිසා නෙවෙයි, ඒකට පිටුපාන කරුණු නිසා. ranking අඩු වෙන්න 'සල්ලි නැහැ' කියන එක විතරක් හේතුවක් නෙවෙයි.

    ඔව් විශ්වවිද්‍යාලය කියන්නේ දැනුම නිර්මාණය කරන තැනක් කියන එක ඇත්ත, ඒත් ඒකෙන් rankings නැති වෙන්නේ නැහැ. ඒවා තියෙනවා. විශ්වවිද්‍යාලයක් කියන්නේ දැනුම හදන තැනක් කියන එකට මම එකඟයි. ඒත් rankings කියලා දෙයක් තියෙනවා. රැකියා දෙන අය , ඒවා බලනවා. ඒ නිසා අපිට ඒවා ඉවත දාන්න බැහැ. සමහර ශිෂ්‍යත්ව සහ පර්යේෂණ අරමුදල් ආයතන කොන්දේසි තබන්නේ ඉහළ rank ඇති ආයතන වලට විතරයි, නැත්නම් rank එක සලකා බලනවා. සමහර රටවල් ඉහළ rank ඇති විශ්වවිද්‍යාලවල උපාධිධාරීන්ට විශේෂ වීසා ලබා දෙනවා.
     
    Last edited:
    • Haha
    Reactions: Kamal1996

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,041
    1,220
    113
    තර්කයක් නිවැරදි වෙන්නේ කියන කෙනාගේ තනතුර නිසා නෙවෙයි, ඒකට පිටුපාන කරුණු නිසා. ranking අඩු වෙන්න 'සල්ලි නැහැ' කියන එක විතරක් හේතුවක් නෙවෙයි.

    ඔව් විශ්වවිද්‍යාලය කියන්නේ දැනුම නිර්මාණය කරන තැනක් කියන එක ඇත්ත, ඒත් ඒකෙන් rankings නැති වෙන්නේ නැහැ. ඒවා තියෙනවා. විශ්වවිද්‍යාලයක් කියන්නේ දැනුම හදන තැනක් කියන එකට මම එකඟයි. ඒත් rankings කියලා දෙයක් තියෙනවා. රැකියා දෙන අය , ඒවා බලනවා. ඒ නිසා අපිට ඒවා ඉවත දාන්න බැහැ. සමහර ශිෂ්‍යත්ව සහ පර්යේෂණ අරමුදල් ආයතන කොන්දේසි තබන්නේ ඉහළ rank ඇති ආයතන වලට විතරයි, නැත්නම් rank එක සලකා බලනවා. සමහර රටවල් ඉහළ rank ඇති විශ්වවිද්‍යාලවල උපාධිධාරීන්ට විශේෂ වීසා ලබා දෙනවා.
    Oya chuttak university ranking systems gana study karanna. Kiriye owa dammata awlk na university systems gana danna kattiya ekka owa kiynna giyama modayek wenawa. Mn kothanawath kiyala na funding witarai hethuwa kiyala habai anith hethu 99% athi wenne funding madi kama nisa.

    Please read: https://time.com/7346375/worlds-top-universities-methodology-2026/
     
    Last edited:
    • Haha
    Reactions: Pundit

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    47,331
    1
    103,096
    113
    34
    Kalutara
    ඉන්ටනෙට් නැති කාලේ සිංහලුන්ව රැවට්ටුවා ලංකාවේ විශ්වවිද්යාලෙකින් උපාධිය අරගෙන වෙන රටකට ගියොත් ප්ලේන් එකෙන් බහින පමාවට උස්සන් ගිහිල්ල රස්සා දෙනවා කියල. අන්න එහෙමයි සිංහලුන්ව ඇන්දුවේ ඒ කාලේ.
     
    • Haha
    Reactions: Pundit

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    990
    1,052
    93
    Oya chuttak university ranking systems gana study karanna. Kiriye owa dammata awlk na university systems gana danna kattiya ekka owa kiynna giyama modayek wenawa. Mn kothanawath kiyala na funding witarai hethuwa kiyala habai anith hethu 99% athi wenne funding madi kama nisa.

    Please read: https://time.com/7346375/worlds-top-universities-methodology-2026/
    අනිත් හේතු 99% ඇති වෙන්නේ අදමුදල් මදි කම නිසා කියන කතාව නම් නිදහසට කියන මෝඩ කතාවක්
     
    Last edited:
    • Haha
    Reactions: Kamal1996

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,282
    6,172
    113
    canada
    මම විශ්ව විද්‍යාල ආචාර්ය වරයෙක්. ලංකාවේ විශ්වවිද්‍යාල Rankings අඩු වෙන්න ප්‍රාදනම හේතුව research Grants අඩු වීම. නැතුව වෙන් හේතුවක් නෙවෙයි. මේ මට්ටමේ මුදල් ප්‍රමාණයක් research වලට දෙන විශ්ව විද්‍යාල එක්ක සංසන්දනය කලාම ලංකාවේ විශ්විද්‍යාල ගොඩක් උඩින් ඉන්නවා
    මේක ඇත්ත. මම මේවා කලිනුත් කතා කලා. ආචාර්යවරුන්ගේ වැටුප් සාපේක්ෂව අඩුයි. ඒ නිසා ඉස්සරත් ඒ ගොල්ලෝ බලන්නේ අතිරේක සල්ලි ටිකක් හොයාගන්න. වෙන තැන්වල lecture කරලා හරි නැතිනම් business එකක් කරලා හරි.

    අනිත් කාරණය රටේ කර්මාන්ත එක්ක තියෙන සම්බන්දය. මේක ලංකාවේ ගොඩක් අඩුයි.

    උදාහරනෙකට මම වැඩකරපු පිටරට එක කම්පනියක හිටියේ 40-50 විතර. එක phd කිහිපයක් සහ msc විශාල ප්‍රමාණයක් university එකට සල්ලි දෙනවා. දැන් ඉන්න කම්පනිය එක ඊට එහා. මේ නිසා තමයි research දියුණු වෙන්නේ. ලංකාවේ මේ වගේ company මොනවද තියෙන්නේ.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,096
    8,382
    113
    where ?

    https://www.topuniversities.com/search?query=sliit

    https://www.topuniversities.com/search?q=sri lanka institute of information technology

    ඔව් අපේ නෑදැයෝ අතරත් ඒ වගේ නෑදෑයෝ හිටියා. පිටරට university වල degree තුට්ටු දෙකට දාලායි මුන් කතා කරන්නේ
    ------ Post added on Nov 5, 2026 at 4:02 PM
    ඒක බොරුවකුත් නෙමෙයිනේ
    මොකෝ තොපි පිටරට ගිහින් හාවඩ්, ඔක්ස්ෆර්ඩ්, MIT වලින් ඩිග්‍රි ගන්නෙ නැහැනේ

    ලංකාවෙ එවුන් පිටරට ගිහින් ඉගෙන ගන්නෙ කොහෙ හරි කවුරුවත් අහල නැති ගුබ්බෑයමක. ඒවයෙ රෑන්කින් ලංකාවෙ තියන ඒවටත් වඩා පහල

    ලංකාවෙ තියන ප්‍රයිවෙට් ඒවත් එහෙමම තමයි
     
    • Like
    Reactions: Tonto

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,327
    11,668
    113
    වීර හෙලයොන්ගෙ රටෙ නැද්ද දැකුම් කලු නිවුස්? හැමදාම අදොනා!