ඉරාන යුද්ධය අවසන් වී ඇති බව මට හැඟෙනවා" - ඩොනල්ඩ් ට්‍රම්ප් ..🔴😁

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    25,157
    49,490
    113
    අන්තිමට නටපු නැටමකුත් නෑ බෙරේ පළුවකුත් නෑ...🤣👍


    Donald Trump GIF


    ඉරානය සමග පවතින යුද්ධය අවසන් වී ඇති බවට හැඟෙන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

    ධවල මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු සඳහන් කර ඇත්තේ, මේ අවස්ථාවේදී තවදුරටත් හමුදාමය ක්‍රියාමාර්ග ගැනීම අවශ්‍ය නොවන බව පෙනී යන බවයි.

    එමෙන්ම ගැටුම අවසන් කිරීමේ දිශාවට මේ වනවිට ප්‍රගතියක් දක්නට ලැබෙන බවත්, යුද්ධය ඉතා ඉක්මනින් අවසන් වනු ඇතැයි තමන් විශ්වාස කරන බවත්, ට්‍රම්ප් ප්‍රකාශ කර ඇති බව සඳහන්.

    ඉරානයට එරෙහි යුද මෙහෙයුම් යළි ආරම්භ නොකරන ලෙස කටාර් අග්‍රාමාත්‍යවරයා ඇතුළු ගල්ෆ් කලාපීය රටවල් කිහිපයක් ට්‍රම්ප්ගෙන් ඉල්ලා සිටීමෙන් අනතුරුව මෙම ප්‍රකාශය සිදුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

    ​

     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    13,121
    11,972
    113
    හඳට කිට්ටුව
    රජපක්ශලාගෙත් පුදුම කරුමයක්නේ මේක බන්..
    චුට්ටක් ඔලුව උස්සගෙන එන්න හදනකොටම මේ හුත්තිගෙ පුතා යුද්දේ නවත්තලානේ..
    ඇමරිකාවට නම් කැරි විදිහට හෙන ගහන්න ඕන..
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,422
    11,135
    113
    අල්ලා දෙවියන්ගේ කැමැත්තනේ බන් , අපිට වරදක් කියන්න බෑ

    හැබැයි ඉතින් ගහන්නේ නෑ නෑ කියකියා ඉඳලා අල්ලා දෙවියන්ට හිතිලා නියුක් එකකින්ම කෙලලා අරිවිද කියන්න බෑ , මොකද අල්ලා දෙවියෝ හම්බයෝන්ගෙන් සුපිරි ආතල් නේ ගන්නේ