හිතපන් උබ NVIDIA CEO,

Naughty_kiththa

Well-known member
  • Jul 28, 2024
    2,783
    3,557
    113
    උදේ නැගිටිද්දි, මේ චූටියා ඇදේ එහා පැත්තට වෙලා, බබා ඔයා මට GPU හදන හැටි කියලා දෙන්නකෝ කියනවා.

    උබ මොකද කරන්නේ 🤭


     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,664
    10,805
    113
    Galaha
    උදේ නැගිද්දි, මේ චූටියා ඇදේ එහා පැත්තට වෙලා, බබා ඔයා මට GPU හදන හැටි කියලා දෙන්නකෝ කියනවා.

    උබ මොකද කරන්නේ 🤭



    ටිකක් රෑවෙයි කියනව. :yes:
     
    Last edited:

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,274
    10,752
    113
    Tex Avery Vintage Animation GIF
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,692
    1
    21,079
    113
    35
    Spain
    මේක CEO වුනාට බිස්නස් සීක්රට් ඔක්කොම දන්නේ නැතිව ඇති. ඔය මැෂින් එක හදන්නෙත් උන් නෙවේ නේ. උන් කරන්නේ අනුන් හදපු මැෂින් එකෙන් චිප් ගහන එක නේ?
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,765
    113
    United States
    GPU හදන හැටි කියලා දුන්නොත් ඊට පස්සෙ එයාම GPU හදලා මාර්කට් එකට දායි බන්. ජෙන්සන් හුවාං වුණත් රහස කියන්නෙ නෑ, ඒ නිසා උඹත් කියන්න එපා.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    38,214
    79,687
    113
    උදේ නැගිටිද්දි, මේ චූටියා ඇදේ එහා පැත්තට වෙලා, බබා ඔයා මට GPU හදන හැටි කියලා දෙන්නකෝ කියනවා.

    උබ මොකද කරන්නේ 🤭



    @Besamaayam වගේ උන් ඔන්න ඔහොම ඒවට අහුවෙන්නෙ නෑ. 🤭 🤭
     
    • Haha
    Reactions: Naughty_kiththa

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,365
    5,158
    113
    Sri Lanka
    මූට පිස්සුනේ යකෝ මෙච්චර සල්ලි තියාගෙන චයිනීස් ගෑනියෙක්ව සයිඩ් එකෙන් තියාගන්න. ලෝකේ කොච්චර ලස්සන ගෑනු ඉන්නවද චයිනීස් උන්ට වඩා.
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,689
    3,410
    113
    මූට පිස්සුනේ යකෝ මෙච්චර සල්ලි තියාගෙන චයිනීස් ගෑනියෙක්ව සයිඩ් එකෙන් තියාගන්න. ලෝකේ කොච්චර ලස්සන ගෑනු ඉන්නවද චයිනීස් උන්ට වඩා.
    1794893557096.png
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    25,240
    49,683
    113
    මූට පිස්සුනේ යකෝ මෙච්චර සල්ලි තියාගෙන චයිනීස් ගෑනියෙක්ව සයිඩ් එකෙන් තියාගන්න. ලෝකේ කොච්චර ලස්සන ගෑනු ඉන්නවද චයිනීස් උන්ට වඩා.

    උඹ වුනත් ඵච්චර තමයි..මම දන්න වෙන රටවල් වල ගෑණු බැඳපු උන් ඕනතරම් ඉන්නවා ලංකාවේ කෙල්ලො,ගෑණු අනියම් විදිහට තියාගෙන..මේ තරම් රටවල් තියන් උන්‍ නිවාඩුවට ඵන්නෙත් ලංකාවට විතරයි..ගෑණි ඵක්ක ලංකාවට අාවොත් මොකක් හරි පචයක් ගහලා ගෑණිව හලලා අර හොර ඒකි ඵක්ක සැපක් ගන්න යනවා..
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,689
    3,410
    113
    Nvidia ලා ගේ ගොඩක්ම monopoly තියෙන්නේ supply chain එකේ. Secret sauce එකට වඩා.
    Nvidia, design කරන එක නේද කරන්නේ? Manufacturing TSMC නේ? එතකොට supply chain කිව්වෙ TSMC ද, නැත්තං වෙන මොනවාහරි vital supply තියෙනවා ද?
     
    • Like
    Reactions: Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    5,575
    1
    7,612
    113
    Nvidia, design කරන එක නේද කරන්නේ? Manufacturing TSMC නේ? එතකොට supply chain කිව්වෙ TSMC ද, නැත්තං වෙන මොනවාහරි vital supply තියෙනවා ද?
    Nvidia කියන්නේ semiconductor manufacturer කෙනෙක් නේ dear ... එතකොට මුන්ගේ raw materials ගොඩක් ම එන්නේ east Asia වලින් ලු ; Taiwan S-Korea Japan වගේ.

    මේ deal ගහන කොට මුන් long term monopoly එක තියාගන්න deal ගහන්නේ තව 3rd party එකකට මේ materials දෙන්න බෑ කියලා agreement එකක් එක්ක.

    මේ නිසා තමා චීනෙ semiconductor race එකේ Nvidia ලාට ගොඩක් පස්සේ න් ඉන්නේ, ( ප්‍රධාන හේතුවක් )
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,689
    3,410
    113
    Nvidia කියන්නේ semiconductor manufacturer කෙනෙක් නේ dear ... එතකොට මුන්ගේ raw materials ගොඩක් ම එන්නේ east Asia වලින් ලු ; Taiwan S-Korea Japan වගේ.

    මේ deal ගහන කොට මුන් long term monopoly එක තියාගන්න deal ගහන්නේ තව 3rd party එකකට මේ materials දෙන්න බෑ කියලා agreement එකක් එක්ක.

    මේ නිසා තමා චීනෙ semiconductor race එකේ Nvidia ලාට ගොඩක් පස්සේ න් ඉන්නේ, ( ප්‍රධාන හේතුවක් )
    They do not manufacture it seems.

    1794895925100.png
     
    • Like
    Reactions: Yeezus