කැත කෙල්ලෙක් උනා නම් බලයිද?

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,921
    8,715
    113


    ලස්සන රූපයක් කියන්නේ කෙල්ලෙක්ට ගොඩ යන්න තියෙන හොඳම ආභරණයක්! කැත කළු මිට්ටියෝ සියල්ල ලිඳේ! සමාජෙත් හරී පුදුමයි..
    ​
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,488
    11,789
    113
    ලස්සන වුනාම තමයි helayo පවු අපරාදෙ කියලා කොමන්ට් දාන්නෙ මරනයකදි
     

    Elakirihacker

    Well-known member
  • Feb 22, 2026
    1,656
    2,127
    113
    ඔය මානසිකත්වය තියෙන්නේ "ලංකාවේ" එවුන්ට විතරයි... 🤌 :ROFLMAO:
     

    Elakirihacker

    Well-known member
  • Feb 22, 2026
    1,656
    2,127
    113
    හැමෝම ලස්සනයි බන් - නිකමට හිතපන් ලස්සනයි කියන ඔය සුදු වෙච්චි එක නිලියක් හරි "කලු" උනානම්
    🤌 🤌 :-):-)
    ​
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,333
    29,406
    113
    කලුයි කොටයි කෑතයි ~ වස් කවි

    සුදුයි උසයි ලස්සනයි ~ සෙත් කවි
     
    • Haha
    Reactions: Anathai